Research හෙල්ප් එකක්..

Dec 3, 2012
3,788
159
0
Purgatory
Medhani Deshapriye

941832_572658702765827_951624989_n.jpg
:lol:
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බ්‍රෑන්ඩ් එම්බසිඩර් කෙනෙක් වුනාම ඌ දැක්කහම ඇඩ් එක හා කොම්පැනිය මතක්වෙන්නයි ඇඩ් එක දැක්කහම ඌ හා කොම්පැනිය යන දෙකම මතක් වෙන්න ඕන. ඒ වගේම බ්‍රෑන් එම්බසිඩක් කෙනෙක් වෙනත් දැන්වීම් හා ප්‍රමෝශන්ස් වලට සම්භන්ද නොවන විදියට ඇග්‍රීමන්ට්ස් සයින් කරන්න ඕන. චාටර් නොවුන අලුත ෆේමස් වුන එකෙක් හරි පරන නමුත් තත්වේ තියන් හිටිය එකෙක් හරි හොයාගනින්. මම පෞද්ගලිකව අරවින්ද ද සිල්වට කැමතියි. මතකනේ කීල්ස් ඇඩ් එක. *(මොකවුනත් මාකට් නොවුන,පට්ට පර්සනැලිටියක් හරි පට්ට බියුටි එකක් හරි හරි තියෙන කෙනෙක් හොයාගනින්) සංගල එහෙම කොච්චර හොඳ වුනත් ඇඩ් වලින්ම චා වෙලා තියෙන්නේ. දැන් ඉන්න ක්‍රිකටර්ස්ලගෙන් බනින්න හරි ෆේමස් මාලින්ගය විතරයි. ඌත් ෆේමස්වුන මුල් කාලේ බී පී ඕ කම්පැනියක් ප්‍රමෝට් කලා. දැන්නම් අජූතයි. ඌට අමතරව ක්‍රිකට් ටීම එකේනම් ගන්න මෙලෝ යකෙක් නෑ. ඔක්කෝම ඉන්නේ අපතයො.