මෙය අදට ගැලපෙන ඊ බෑන්කිං, මොබයිල් බෑන්කිං, වර්චුවල් බෑන්කිං ආදි තාක්ෂණිය බැංකු සේවා පිළිබද සමීක්ෂණයකි..
ලංකාවේ බැංකු කටයුතු වල නිරත වන බැංකු අතරින්
ඔබේ ප්‍රසාදය දිනා ගත්, විශ්වාසය දිනාගත්, තාක්ෂණික අතින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු බැංකුව / බැංකු මොනවාද?
ඔබ එම බැංකුව / බැංකු තෝරාගැනීමට ප්‍රධාන හේතුව / හේතු කෙටියෙන් සදහන් කරන්න..
මහජන බැංකුව Peoples Bank
ලංකා බැංකුව Bank of Ceylon
සම්පත් බැංකුව Sampath bank
කොමර්ෂල් බැංකුව Commercial Bank
සෙලාන් බැංකුව Seylan Bank
හැටන් නැෂනල් බැංකුව HNB
නේෂන් ට්‍රස්ට් NTB
එන් ඩී.බී. NDB
HSBC
වෙනත් Others

Last edited:
ස්තූතියි..
Internet Banking FREE දෙන එකම බැංකුව......
අනම් මනම් බොරු කැපිලි නෑ...... 