Research - Bank -

තාක්ෂණික අතින් ඉ

  • Total voters
    110
  • Poll closed .

after

Member
Sep 5, 2009
3,692
486
0
HSBC Advance
No any fee for money withdraw from any anybank ATM in SRI Lanka
No International HSBC money withdraw fees
I'm doing international business
Specially Sri Lankan first online internet banking.. ( can transfer any 3rd party bank account ) (Sampath internet bank got only sampath to sampath money transfer)
I got over one million credit card loan :)
 
Last edited:

after

Member
Sep 5, 2009
3,692
486
0
For me HSBC , I used COMMERCIAL bank online services earlier but there were some difficulties that i had, and after When i started using HSBC i never had difficulties using there services , I don't remember all the things in details but when i compare COM bank and HSBC i am getting a nice service mainly Online banking with HSBC (may be charges can be bit high :)

Most of the time i don't need to waste my time in the bank ,and less paperwork :D

Just my experience

yeah mate compare to sampath bank I had good service from HSBC
 
after

Member
Sep 5, 2009
3,692
486
0
Technology ekath ekka Internet Banking baluwoth nam 1st inne HSBC.
Commercial bank eke Internet banking thibbata customer service anthimai. mama ekama eka msg ekai Internet banking through damme, ada wenakan kisima reply ekak na, dan awuruddakatath kittui. HSBC nam mara quick & safe. Phone banking + internet banking dekama thiyenawa.

Habai commercial bank eke internet banking wala Fund transfers ehema nam awulak na samanyen honda widiyata wenawa. Eth unge internet banking user interface eka nam hena awul. Account balance eka balannath amarui. HSBC thamai mata nam danata honda :D

:):):)
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala

කොමෂල් බැංකුව තමයි මට නම් 1st. තාක්ෂනය පාරිභෝගික සේවය අතින් ඉහලම. :yes:
ලංකා බැංකුවෙත් පාරිභෝගික සේවය අතින් ඉහලයි. ඒත් තාම පරන විදිහට යන්නේ. :dull:
මහජන බැංකුව නම් එපා කරපු එකක් මට. ඒ එකවුන්ට් එක පාවිච්චි කරන්නෙවත් නෑ. :baffled:

g5s.gif
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මෙතන කොමර්ෂල් බැංකුව හොදයි කියන වැඩි පිරිසක් ඉන්නවා.ඒ අයට සමහරවිට බැංකු ගිණුමක් නැතුවත් ඇති,සමහර විට අනුන්ගේ ගිණුමකට සල්ලි දාන්නවත් බැංකුවකට ගිහින් නැතුවත් ඇති,
ලංකාවේ බැංකු පාවිච්චි කරන සිස්ටම් එක අතින් හොදම එක තියෙන්නේ BOC එකට .මොකද?account එකක ඉලක්කම් 7 යි තියෙන්නේ,හරි පහසුයි පාරිභෝගිකයන්ට.අනෙක් බැංකු වල ගිණුම් අංක 15-20 අතර ගාණක් තියෙනවා.
කොමර්ෂල් බැංකුව අද පාවිච්චි කරන්නේ ලංකා බැංකුවේ පරන systemඑක.
මම නම් BOC එකට කිසිම සම්බන්ධයක් නෑ.
වැඩකරන සමහර ගෑණු කීප දෙනෙක් ඇරෙන්න ස්ටාෆ් එකත් හරිම හොදයි.ප්‍රයිවට් බැංකුවල වැඩ කරන එවුන් හරි ඔළුවෙන් ඉන්නේ,අනෙක් එක සමහර ප්‍රයිවට් බැංකු හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ කොළඹ ට විතරයි කියලා,රට ඇතුලට ගියාම උන්ගේ බ්‍රාන්ච් එකක් හොයා ගන්නවත් නෑ.
හැබයි ඔය බැංකු ඔක්කොම අතරෙන් චාටර් ම බැකුව තමයි මහජන බැංකුව උන්ගේ ස්ටාෆ් එක හිතාගෙන ඉන්නේ අපිට වෙන වැඩ නෑ කියලා.වරුවක් යනවා එක වවුචරයක් ගහන්න,අනෙක් එක ඒකේ ඉන්න ගෑණු මිනිස්සුන්ට දියවැඩියා ද දන් නෑ,කොයි වෙලේ ගියත් සීට් වල උන් නෑ,ටොයිලට් එකේ බාත් රූම් එකේ තමයි ඉන්නේ.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :baffled: :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    BOC eka nam sirawatama hodai bn,
    mama eka parak commercial eke savings account ekata cheque ekak daanna puluwan da kiyala ahuwa, un ba kiwwa. eet BOC eke savings ekata un daala dunna tak gala. mama commercial account eka close karala damma salli aran. BOC eka sirawatama hodai. unge customer service ekat good. rata gihilla card eken laksha ganak unat ganna puluwan kalin kiyala hada gattama. tak gala hadala denawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    people's bank nam chater. ada mama giya branch ekakata salli transfer karanna elakiri ekema inna mage graphic designer ge account ekata. BOC eke tiyenne. un kiyanawa ba lu. BOC ekakatama yanna lu. dan muuta salli yawanna bari una masekin witara. next week wat yawanna one. ela kolla u.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මට මුලින්ම තිබ්බේ කොමර්ෂල් එකක්,මුලින්ම ජොබ් එකට ගිහින් පටන් ගත්තු එක.ලොකු සැලරි එකක් තිබ්බෙත් නැති නිසා ලොකු සීන් මුකුත් තිබ්බේ නැහැ.සීසන් එකට ඩිස්කවුන්ට් සෙට් උන එක තමයි හම්බ උන ලොකුම බෙනිෆිට් එක ඒ කාලේ හැටියට,ඊට පස්සේ සම්පත් එකකට මාරු උනා.උන්ගේ සර්විස් එක නම් මට හරිගියේම නැහැ. එපාම වෙන එක තමයි ටෙලර් මැෂින් එකෙන් සල්ලි ගන්න ගියාම කන්න වෙන චාටරේ.නිකමට හිතපන් 20,000ක් ගන්නවා කියල 5,000 කොළ 4ක් ෂුවර්.බෙහෙතකටවත් 1000ක් 500ක් නම් එනවා බොරු. හැබැයි මම එච්.එන්.බී ටෙලර් එකෙනුත් අරන් තියනවා,අඩුගානේ 500, 1000 කොළ එක්ක කලවමේ හම්බවෙනවා.දැන් නම් HSBC එකට සෙට් වෙලා ඉන්නේ,නොර්මල් විදියට නම් නෙමෙයි එකවුන්ට් එක ඇරියේ දැන් ඉන්න කම්පනි එකෙන් ලියුමක් දීලා. පට්ටම ෆැසිලිටීස් ටිකක් දෙන්නේ.ලෝකල් බැංකුවකට නම් හැරෙන්නවත් බැහැ උන්ගේ ටෙක්නොලොජි එක එක්ක. කෝපරේට් එකවුන්ට්ස් වලට උනත් දෙන්නේ සුපිරි සර්විස් එකක්.
     
    :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    people's bank nam chater. ada mama giya branch ekakata salli transfer karanna elakiri ekema inna mage graphic designer ge account ekata. BOC eke tiyenne. un kiyanawa ba lu. BOC ekakatama yanna lu. dan muuta salli yawanna bari una masekin witara. next week wat yawanna one. ela kolla u.

    mahesh walathara da? :baffled:
    eka nemei bola, ara diamond rings design ekata moko karagathe?