මචංලා ඊයෙ ඉදලා මගේ mail එකට Facebook , paypal වගේ ඒවගේ password reset කරන්න කියලා මේල් එනවා...උබලගෙත් මෙහෙම වෙනවද...? ඒ මේල් වල තියෙන්නෙ මෙහෙමයි
Hi ****,
You recently asked to reset your Facebook password. To complete your request, please follow this link:
How to reset your PayPal password
Dear ******,
To get back into your PayPal account, you'll need to create a new password.
ඒත් මම එහෙම කලේ නෑ...මේ මොකක්ද...?
තාම මට අව්ලක් නතිව FB, paypal ලොග් වෙන්න පුලුවන්.....