මට හිතෙන්නෙ දෙන්න අතරෙ අනියම් සම්බන්ධයක් තියෙනව කියල... තහනම් ගහේ ගෙඩි කනව වගේ දෙයක්..kasun0777 said:Reshmi 85 & Athula Siriwardena atara thiyena sambande mokak kiyalada hitenne?
Mata nam hitenne dennama Athula kiyala.
![]()
nelik said:ane manda banzzz....oba hithana de hari wennath bari na

thulithasajeewa said:මට හිතෙන්නෙ දෙන්න අතරෙ අනියම් සම්බන්ධයක් තියෙනව කියල... තහනම් ගහේ ගෙඩි කනව වගේ දෙයක්..![]()
![]()
![]()

kasun0777 said:Ehema thamai Mata nam hitenne. Ekko Mun denna Ganyi minihai.
![]()

umba eka parakata kiyanawa dennama Athulalu..den kiyanawa geniy minihai lu 

nuwa1 said:umba eka parakata kiyanawa dennama Athulalu..den kiyanawa geniy minihai lu
![]()

Renesas said:Reshmi85, Reshme85, AtulaSiriwardane me okkoma eka paule aiyala nangila thamai.![]()

thulithasajeewa said:මචං... මට මෙහෙම දෙයක් හිතෙනවා...
Reshami85 යි Athulasiriwardena යි කියන්නෙ දෙන්නෙක් උණොත් අපි Reshami85 ට කරන්නෙ අසාධාරණයක් නේද?? Reshami85 දැනට ඉන්නෙ ඉන්දියාවෙ නම්, Athulasiriwardena ඉන්නෙ ලංකාවෙ නම් ඇත්තටම, එයාලගෙ IP addresses වලින් පුළුවන් නේ හොයාගන්න.. ඒ වගේම දෙන්නම එකම වෙලාවෙ එළකිරි එකේ ඉන්නවනේ... Fake ID වලින් ආවොත් අපේ GT එයාව Ban කරයි නේ.. ඒත් අපි නිවැරැද්දෙ Reshami85 ට හරි Athulasiriwardena ට හරි චෝදනා කළොත් අපි වැරදිකාරයෝ වෙනව නේද?? එහෙම උණොත් අපිට ටොපිය හම්බවෙයි...
ඒක නිසා බලාගෙන....
හිතන්න එපා මම ගෑණු ළමයෙකුගෙ නමකට රැවටිලා කඩේ යනව කියලා.. දෙපැත්තම සිද්ධවෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා

#9 #10 පෝස්ට්ස් 2ක පොඩ්ඩක් බලන්නකො. ඛ්‍රේනියි සිරිපාලයි දෙන්නත් එකම වෙලාවෙ ඉන්නෙ.thulithasajeewa said:මචං... මට මෙහෙම දෙයක් හිතෙනවා...
Reshami85 යි Athulasiriwardena යි කියන්නෙ දෙන්නෙක් උණොත් අපි Reshami85 ට කරන්නෙ අසාධාරණයක් නේද?? Reshami85 දැනට ඉන්නෙ ඉන්දියාවෙ නම්, Athulasiriwardena ඉන්නෙ ලංකාවෙ නම් ඇත්තටම, එයාලගෙ IP addresses වලින් පුළුවන් නේ හොයාගන්න.. ඒ වගේම දෙන්නම එකම වෙලාවෙ එළකිරි එකේ ඉන්නවනේ... Fake ID වලින් ආවොත් අපේ GT එයාව Ban කරයි නේ.. ඒත් අපි නිවැරැද්දෙ Reshami85 ට හරි Athulasiriwardena ට හරි චෝදනා කළොත් අපි වැරදිකාරයෝ වෙනව නේද?? එහෙම උණොත් අපිට ටොපිය හම්බවෙයි...
ඒක නිසා බලාගෙන....
හිතන්න එපා මම ගෑණු ළමයෙකුගෙ නමකට රැවටිලා කඩේ යනව කියලා.. දෙපැත්තම සිද්ධවෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා

ඒත් මචං අතුල කියන්නෙ Interesting Character එකක්. එක පාරක් Ban වෙලා පරිප්පුව කාලා ඇවිත් තියෙන නිසා GT කොහොමත් හෙවිල්ලෙන් ඉඳියි...kasun0777 said:Reshmi85 & Athula atara kisima sambandayak nattan Eyata karana asadaranayak wenna puluwan. Ko Reshmi85 thama mekata awe nane balamu.
GTRZ ta puluwan thamai IP hoyagena fake da nadda kiyala balanna, Eth machan kiyak Kiyala balannada. Fake ID kochchara athida?
![]()
thulithasajeewa said:මචං... මට මෙහෙම දෙයක් හිතෙනවා...
Reshami85 යි Athulasiriwardena යි කියන්නෙ දෙන්නෙක් උණොත් අපි Reshami85 ට කරන්නෙ අසාධාරණයක් නේද?? Reshami85 දැනට ඉන්නෙ ඉන්දියාවෙ නම්, Athulasiriwardena ඉන්නෙ ලංකාවෙ නම් ඇත්තටම, එයාලගෙ IP addresses වලින් පුළුවන් නේ හොයාගන්න.. ඒ වගේම දෙන්නම එකම වෙලාවෙ එළකිරි එකේ ඉන්නවනේ... Fake ID වලින් ආවොත් අපේ GT එයාව Ban කරයි නේ.. ඒත් අපි නිවැරැද්දෙ Reshami85 ට හරි Athulasiriwardena ට හරි චෝදනා කළොත් අපි වැරදිකාරයෝ වෙනව නේද?? එහෙම උණොත් අපිට ටොපිය හම්බවෙයි...
ඒක නිසා බලාගෙන....
හිතන්න එපා මම ගෑණු ළමයෙකුගෙ නමකට රැවටිලා කඩේ යනව කියලා.. දෙපැත්තම සිද්ධවෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා
Miniha ban wela thamai awith inne. Eth miniha Bann une miniha Koti Talk dapu nisane. Wena wena ewa nam awlak na. Eth Kotinta meke inna puluwanda?thulithasajeewa said:ඒත් මචං අතුල කියන්නෙ Interesting Character එකක්. එක පාරක් Ban වෙලා පරිප්පුව කාලා ඇවිත් තියෙන නිසා GT කොහොමත් හෙවිල්ලෙන් ඉඳියි...