resignation help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Machan company ekaka probation period eke ain wenakota letter ekak denna oneda...
     
    Tdissa

    Member
    Nov 9, 2008
    8
    0
    0
    Give the resign letter. either probation or not you have to do it. During the probation period employer can ask you go out based on your performance.
    If it is not they can hold your salary:P
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Ube Appointment Letter eke terms kiyawala balapan okkotama issarala, eke thiyenawanam probation period ekedi ani weddi monawahri rules, a widihata karapan, nathnam decent eke resignation letter ekak deela ain weyan, eka ubatath odai, issarahata probation ekata enna inna unutath hodai:angry:
     
    Oka nam kisima awlak naha. Math ehema ayin wela thiyenawa wada karapu thanakin 4 months withara wada karala. Mama email ekak damma echcharai. Call kaleth naha. Ubata awlak wenne naha bun probation period eke ain wenna puluwan. Habai uba itin 6 months wage wada karala thiyenawanam unta kiyala resignation letter deela ain weyan. Mokada ethakota ubata ungen service letter ekakuth ganna puluwan. Nattam itin pollen gahuwa wage yanne nathuwa idapan. Kisi awlak naha. Ekama awla service letter ekak hambawenne nathi eka. Mama hitanne employee rules walata anuwa uba mase maddakin nawathunanam uba wada karapu dawas ganata company eken pay karanna one. Meka itin lankawe companies wala kohamada danne naha. Baya wenna epa bun awlak naha.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    විල්සන් මාමා;17292682 said:

    Mchn etakota b card eka ganna oneda...
     
    Mchn etakota b card eka ganna oneda...
    B card eka kiyanne epf ekata adala de ne. Uba itin oya company ekata formal widiyata resignation deela b card eka aran ekama ilagata join wena company eka ekka continue karanna puluwan. Mama me gana wadiya danne naha. Mama hitanne ilagata ubata join wena company ekata oya no ekama denawa. Uba itin oken kiyanne nathuwa ain wunoth ilagata join wena company ekath ekka aluth no ekakin yanna puluwan. Eka awlak naha. Problem eka thamai mechchara kal padiyen EPF walata adu karapu tika nathiwenawa.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සැලරි දාන කන් ඉඳල නතර වෙයන් :P මං කරලා තියෙනව. B කාඩ් එක අවුරුද්දකින් විතර මට පෝස්ට් එකෙන් ආවා :P
    හැබැයි මම Email එකෙන් Draft කරපු රෙසිග්නේෂන් ලෙටර් එක HR & Accounts එකට යවල නතර උනේ. :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    යාළුවා;17298859 said:
    සැලරි දාන කන් ඉඳල නතර වෙයන් :P මං කරලා තියෙනව. B කාඩ් එක අවුරුද්දකින් විතර මට පෝස්ට් එකෙන් ආවා :P
    හැබැයි මම Email එකෙන් Draft කරපු රෙසිග්නේෂන් ලෙටර් එක HR & Accounts එකට යවල නතර උනේ. :dull:

    mae office eka tittama wela ban tiyenne,damala gahalama enna hitenawa,:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mae office eka tittama wela ban tiyenne,damala gahalama enna hitenawa,:baffled:
    මටත් ඕක උනා බං. මාස 10ක් ඉඳල අයින් උනේ. තව දෙකක් හිටියනං පර්මනන්ට් කරනවා. ඒත් වැඩක් නැති ජරාවක්. ජීවිතයක් නෑ බං :dull: උදේ 6ට ගෙදරින් ගියාම රෑ 10 ගෙදර එද්දී. ඒ වෙනකන් මර වැඩ :dull: පඩිත් මදි :dull:
    මම ඊට පස්සෙ ගෙදර හිටිය මාස 8ක් විතර. පට්ට ජොබක් සෙට් උනේ. පඩිත් සුපිරි වැඩත් නෑ :rofl:
    දැන් ආයෙ ගෙදර ඉන්නෙ. ඒ කොම්පැනිය මගෙ කරුමෙටම වැහුව කියපන්කො :baffled:
    අවුලක් නෑ. මට income එකක් කොහොමත් තියෙනව. මේ පාර ජොබට යන්නෙ ඉගෙන ගැනිල්ල ඉවර වෙලා :yes:
    උඹ අයින් උනාට කමක් නෑ. වලි දාගන අයින් වෙන්න එපා ශේප් එකේ අයින් වෙයන්. ඒ වගේම ඉගෙන ගන්න එක නවත්තන්න එපා. :yes:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ain wenavanam hondama de thama letter ekakin inform karana eka.probation nisa ain wenna puluvan.eth macho umbe E.T.F. fund eke thiyena cash umbata ganna wenne.resignation dila ain unoth B card ekath denava umbata.anika thama ruels balapan.mokada mama kalin vada kala thananin ain wenakota mata company ekata 28000/- gewanna una(a kiyanne 2 month walata kalin kiyanna one ain wenava kiyala.mama permenant habei ethakota)
    .mata lebenna thibba sallary eken thama anthimata geuwe.

    a nisa hondama de kiyala ain weyan.mama ehema kala nisa mata E.T.F. eke mage salli gaththa.umbeth ganna puluvan.ekai.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    යාළුවා;17298928 said:
    මටත් ඕක උනා බං. මාස 10ක් ඉඳල අයින් උනේ. තව දෙකක් හිටියනං පර්මනන්ට් කරනවා. ඒත් වැඩක් නැති ජරාවක්. ජීවිතයක් නෑ බං :dull: උදේ 6ට ගෙදරින් ගියාම රෑ 10 ගෙදර එද්දී. ඒ වෙනකන් මර වැඩ :dull: පඩිත් මදි :dull:
    මම ඊට පස්සෙ ගෙදර හිටිය මාස 8ක් විතර. පට්ට ජොබක් සෙට් උනේ. පඩිත් සුපිරි වැඩත් නෑ :rofl:
    දැන් ආයෙ ගෙදර ඉන්නෙ. ඒ කොම්පැනිය මගෙ කරුමෙටම වැහුව කියපන්කො :baffled:
    අවුලක් නෑ. මට income එකක් කොහොමත් තියෙනව. මේ පාර ජොබට යන්නෙ ඉගෙන ගැනිල්ල ඉවර වෙලා :yes:
    උඹ අයින් උනාට කමක් නෑ. වලි දාගන අයින් වෙන්න එපා ශේප් එකේ අයින් වෙයන්. ඒ වගේම ඉගෙන ගන්න එක නවත්තන්න එපා. :yes:

    mae ignenagenath supiri kattak ban kanne.pissu wikarai methana.epa wela inne....:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mae ignenagenath supiri kattak ban kanne.pissu wikarai methana.epa wela inne....:dull:

    උඹ විතරක් නෙමේ. උඹ මොන ලෙවල් එකේ ඉන්නවද මම දන්නෙ නෑ. අපිත් මචං කට්ට තමා කන්නෙ. පිස්සු හැදිලා ඉන්නෙ. දැන් තමා ටිකක් රිලැක්ස් එකේ ඉන්නෙ. මට නං හැමදාම එක්සෑම්. :baffled: මේ මාස තුනට විතරක් 5ක් තිබ්බ :dull: ආයෙ ඊළඟ මාසේ මුල එක්සෑම් එකක් :dull:
    වැඩ කරන දවස් වලත් එහෙම තමා. දැන් නං මොකුත් කරන්නෙ නැති නිසා අවුලක් නෑ :dull:
    කට්ට කාපන් වැඩි කාලයක් කන්න වෙන්නෙ නෑ. උඹ ගන්න ෆන් එකක් ෆ්‍රී ටයිම් ඒකෙත් ගනින්. රිලැක්ස් වෙන්න
    1.gif
    ඕව ඉවර වෙයි ටික කාලෙකින්. අපිට ඕන ටාගට් එකට ආවම නවත්තනවා. සෙට්ල් වෙනවා. පවුලක් වෙලා පාඩුවෙ ඉන්නව