Nope,
But umba work kara kiyala company eken liyumak denneth naa...!!!
pollen gahuwa wage noya hitapan ,dawas deka thunakin hr eken katha kalama enne naa kiyahan


විල්සන් මාමා;17292682 said:Oka nam kisima awlak naha. Math ehema ayin wela thiyenawa wada karapu thanakin 4 months withara wada karala. Mama email ekak damma echcharai. Call kaleth naha. Ubata awlak wenne naha bun probation period eke ain wenna puluwan. Habai uba itin 6 months wage wada karala thiyenawanam unta kiyala resignation letter deela ain weyan. Mokada ethakota ubata ungen service letter ekakuth ganna puluwan. Nattam itin pollen gahuwa wage yanne nathuwa idapan. Kisi awlak naha. Ekama awla service letter ekak hambawenne nathi eka. Mama hitanne employee rules walata anuwa uba mase maddakin nawathunanam uba wada karapu dawas ganata company eken pay karanna one. Meka itin lankawe companies wala kohamada danne naha. Baya wenna epa bun awlak naha.
B card eka kiyanne epf ekata adala de ne. Uba itin oya company ekata formal widiyata resignation deela b card eka aran ekama ilagata join wena company eka ekka continue karanna puluwan. Mama me gana wadiya danne naha. Mama hitanne ilagata ubata join wena company ekata oya no ekama denawa. Uba itin oken kiyanne nathuwa ain wunoth ilagata join wena company ekath ekka aluth no ekakin yanna puluwan. Eka awlak naha. Problem eka thamai mechchara kal padiyen EPF walata adu karapu tika nathiwenawa.Mchn etakota b card eka ganna oneda...
යාළුවා;17298859 said:සැලරි දාන කන් ඉඳල නතර වෙයන්මං කරලා තියෙනව. B කාඩ් එක අවුරුද්දකින් විතර මට පෝස්ට් එකෙන් ආවා
හැබැයි මම Email එකෙන් Draft කරපු රෙසිග්නේෂන් ලෙටර් එක HR & Accounts එකට යවල නතර උනේ.![]()

මටත් ඕක උනා බං. මාස 10ක් ඉඳල අයින් උනේ. තව දෙකක් හිටියනං පර්මනන්ට් කරනවා. ඒත් වැඩක් නැති ජරාවක්. ජීවිතයක් නෑ බංmae office eka tittama wela ban tiyenne,damala gahalama enna hitenawa,![]()
උදේ 6ට ගෙදරින් ගියාම රෑ 10 ගෙදර එද්දී. ඒ වෙනකන් මර වැඩ
පඩිත් මදි 



යාළුවා;17298928 said:මටත් ඕක උනා බං. මාස 10ක් ඉඳල අයින් උනේ. තව දෙකක් හිටියනං පර්මනන්ට් කරනවා. ඒත් වැඩක් නැති ජරාවක්. ජීවිතයක් නෑ බංඋදේ 6ට ගෙදරින් ගියාම රෑ 10 ගෙදර එද්දී. ඒ වෙනකන් මර වැඩ
පඩිත් මදි
මම ඊට පස්සෙ ගෙදර හිටිය මාස 8ක් විතර. පට්ට ජොබක් සෙට් උනේ. පඩිත් සුපිරි වැඩත් නෑ
දැන් ආයෙ ගෙදර ඉන්නෙ. ඒ කොම්පැනිය මගෙ කරුමෙටම වැහුව කියපන්කො![]()
අවුලක් නෑ. මට income එකක් කොහොමත් තියෙනව. මේ පාර ජොබට යන්නෙ ඉගෙන ගැනිල්ල ඉවර වෙලා
උඹ අයින් උනාට කමක් නෑ. වලි දාගන අයින් වෙන්න එපා ශේප් එකේ අයින් වෙයන්. ඒ වගේම ඉගෙන ගන්න එක නවත්තන්න එපා.![]()

mae ignenagenath supiri kattak ban kanne.pissu wikarai methana.epa wela inne....![]()
මේ මාස තුනට විතරක් 5ක් තිබ්බ
ආයෙ ඊළඟ මාසේ මුල එක්සෑම් එකක් 
