Resignation issue < related

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    https://elakiri.com/threads/resignation-issue.2191334/

    මේ thread එක දැක්කම මේක අහන්න හිතුනෙ.

    contract sign කරල තියෙන්නෙ company එකත් එක්ක 2 months notice period එකක් දෙන්න කියල resign වෙනව නම්.
    හැබැයි ඊට කලින් resign වෙන්න පුලුවන්. හිතපන් අපි 2 weeks වලින් අයින් වෙන්න ඕනෙ කියල. එතකොට අර 1 1/2 month වලට අදාල salary එක අපි company එකට දෙන්නෝනෙ. literary එහෙමයි contract policy එකේ තියෙන්නෙ.
    මේක valid point එකක්ද? එහෙම අපි salary දෙන්න බැඳිල ඉන්නවද contract sign කරපු පලියට?
    salary නොදී resign වෙලා ඉන්න පුලුවන්ද?
    service letter එකක් නොදී ඉන්න පුලුවන්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,952
    71,188

    උන්ට ගේම අදින්න පුලුවන් honor කලේ නැත්තන් contract එක. සරලවම උඹට service letter නොදී ඉන්න වගේ පුලුවන්.

    මමනම් කියන්නෙ ඔය වගේ ප්‍රශ්න ගොඩින් බේරගනින් කියලා කතා කරලා. අපේ 3 months තිබ්බා. ඒත් මම ගොඩක් වෙලාවට 1න් යන්නත් දීලා තියෙනවා. සීන් එක තියෙන්නෙ මැනේජරයා අතේ.

    අලුතින් offer එකක් ආවම joining date එක neogtiate කරගනින් මාසයක් වත් එන විදිඅය්ට. එතකොට ඔය ගූ සීන් මග ඇරගන්න පුලුවන්.
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    Annual leave tika deduct කරන්න පුළුවන්. Resignation inform කරාට පස්සේ HR එකෙන් date calculate කරලා කියනවා company එක ගෙවන්න ඕනද ඔයා ගෙවන්න ඕනද කියලා.

    ඔව් අපි කලින් අයින් වෙනවා නම් salary දෙන්න බැඳිලා ඉන්නවා. ගොඩක් වෙලාවට කරන්නේ ඊලඟට දෙන්න තියෙන මාසේ salary එකෙන් deduct කරන එක.

    Service letter එකක් නොදී ඉන්න බැහැ. ඒ උනාට contract එක violate කරලා කොහොමද service letter එකක් request කරන්නේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,800
    6,222
    113
    East Blue (Goa Kingdom)
    bump
    කොහොමත් ලංකාවේ labour law එක agreements වලට උඩින් තියෙන්නේ ඒත් ,නීතියට අනුව කොහොමද දන්නේ නැහැ .

    අස් උන එකට නම් කොහොමත් letter එකක් දෙන්න ඕන නේද හිතෙන දේ කිව්වේ . නැත් නම් legally උඹ අස් උනා/කරා කියන්නේ කොහොමද ?

    නීතිය දන්නේ නැහැ .
    btw මුන් ඩිගිටල් මගුල් කියවනවා .

    අපිට පනත් පිටින් කියවන්න ඕන නැහැ ,
    labour department & ආදයම් බදු වගේ වෙබ් sites වල Q&A තියෙන්න ඕන නියම විදිහට ඕව ගැන clear .
    එදා ඉඳන් හැම ආණ්ඩුවක්ම ඩිගිටල් කරන ගොන් ටෝක් දානවා , සරල දේවල් නොකර කරන්න පුළුවන්
     
    • Like
    Reactions: sahan50

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    contract sign කරල තියෙන්නෙ company එකත් එක්ක 2 months notice period එකක් දෙන්න කියල resign වෙනව නම්.
    හැබැයි ඊට කලින් resign වෙන්න පුලුවන්. හිතපන් අපි 2 weeks වලින් අයින් වෙන්න ඕනෙ කියල. එතකොට අර 1 1/2 month වලට අදාල salary එක අපි company එකට දෙන්නෝනෙ. literary එහෙමයි contract policy එකේ තියෙන්නෙ.
    මේක valid point එකක්ද? එහෙම අපි salary දෙන්න බැඳිල ඉන්නවද contract sign කරපු පලියට?
    salary නොදී resign වෙලා ඉන්න පුලුවන්ද?
    service letter එකක් නොදී ඉන්න පුලුවන්ද?
    Prof. GL පීරිස් ගෙ act එකට අනුව මානව හිමිකම් කඩ වෙනව. ඒ නිසා කිසිම කෙනෙකුව එහෙම රස්සාවකට බැඳල තියා ගන්න බෑ. ඕව බොරු නීති. ඒත් ඒ නීති කඩකලොත් කිසිම විදියකට වරදකරු කරන්න බෑ. මානව හිමිකම් උල්ලංඝනය වෙන විදියට නීති හදන්න බෑ. හැබැයි කිසිම සර්විස් ලෙටර් එකක් දෙන්නෙ නෑ. රෙකමන්ඩ් ලෙටර් එකක් ගන්න බෑ. අනික රෙසිග්නේශන් අන්තිම සැලරිය සෑහෙන්න වාත කරනව. අන්තිමට වෙන කම්පැනියකට උබ ජොයින් වුනත් HR එකෙන් උන්ගෙ HR එකට ලියුම් ගහනව, එන්තරවාසි දානව උබ උන්ගෙ නීති කඩකලා ඒ නිසා ඒ කම්පැනියටයි උබටයි විරුද්දව නඩු දානව කියල. අන්තිමට ඒ කමපැනියෙන් උබව හලල දානව. තව ජොබක් හොයා ගන්න එක අමාරු වෙනව. කාලය යනව. එතකොට ගැප් එකක් හිටිනව. රට යාගන්න වැඩෙත් කරගන්න බැරි වෙනව. අලුත් ජොබ්කට යද්දි කලින් මොකද කලේ කියන එකේදි ගැප් එකක් හිටියාම ජොබ් සෙට් වෙන්නෙ නෑ. ගොඩින් බේරගනින්
     
    Fucking Hell GIFs | Tenor
     
    මේක ඇත්ත. Company එක්ක ප්‍රශ්න දාගන්න එපා. ඒක හරිම මෝඩ වැඩක්.

    කොහොම හරි හොඳ හිත තියාගෙන, තමන්ගේ වැඩේ කතා කරලා බලලා විසදා ගන්න.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    salary නොදී resign වෙලා ඉන්න පුලුවන්ද? ඔව් පුළුවන්. කොම්පැනියෙන් නඩුවක් දාලා තමයි සල්ලි ගන්න වෙන්නේ උන්ට. ලේබර් department එකෙන් කියන්නෙත් ගෙවන්න එපා කියලා.

    service letter එකක් නොදී ඉන්න පුලුවන්ද? බෑ. හැබැයි වැඩ දෙන්න පුලුවන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,738
    1
    49,780
    113
    ප*යාගල
    sorry.com
    මේක valid point එකක්ද? එහෙම අපි salary දෙන්න බැඳිල ඉන්නවද contract sign කරපු පලියට?
    salary නොදී resign වෙලා ඉන්න පුලුවන්ද?
    service letter එකක් නොදී ඉන්න පුලුවන්ද?
    උන්ගෙ උවමනාව අනුව තමයි. පොඩි ගානක් නම් ගේමක් අදින එකක් නෑ . අර HCL එකේ නම් තියෙනවලු කලින් අයින් වෙන්ව නම් මාස 6ක හරි අවුරුද්දක හරි පඩිය අපි ගෙවන්න ඔනෙ උන්ට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    https://elakiri.com/threads/resignation-issue.2191334/

    මේ thread එක දැක්කම මේක අහන්න හිතුනෙ.

    contract sign කරල තියෙන්නෙ company එකත් එක්ක 2 months notice period එකක් දෙන්න කියල resign වෙනව නම්.
    හැබැයි ඊට කලින් resign වෙන්න පුලුවන්. හිතපන් අපි 2 weeks වලින් අයින් වෙන්න ඕනෙ කියල. එතකොට අර 1 1/2 month වලට අදාල salary එක අපි company එකට දෙන්නෝනෙ. literary එහෙමයි contract policy එකේ තියෙන්නෙ.
    මේක valid point එකක්ද? එහෙම අපි salary දෙන්න බැඳිල ඉන්නවද contract sign කරපු පලියට?
    salary නොදී resign වෙලා ඉන්න පුලුවන්ද?
    service letter එකක් නොදී ඉන්න පුලුවන්ද?
    ඔවු ගෙවන්න ඕනේ. නිකන් ලෙඩ දාගන්නේ නෑතිව ගෙවලා යන එක තමා ලේසි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    ගෙවන්න ඕනෙ. ගෙව්වෙ නැත්තම් Service letter එකයි Last salary එකයි හම්බෙන එකක් නෑ. නඩු දාගෙන Service letters ගන්න පුලුවන් වෙයි. හැබැයි practically කොච්චර possible ද කියල හිතන්න වෙනව.

    දෙවනි එක, professional කෙනෙක් විදිහට sign කරපු contract එකකට honor කරන්න පුරුදු වෙන්න ඕනේ.