Resistance Band ගන්න ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,748
    9,840
    113
    අඩුවට තිබුන තැන් සෙට්උනානම් කියන්ඩෝ.
    කලින් පාවිච්චි කරලා නැති නිසා experience තියන අය ගන්නකොට හිතන්ඩ ඕනෙ දේවල් කියන්ඩ.
    🙂
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    මොනවද කරන්න හිතන් ඉන්නේ? pullup assistant එකක් විදිහට use කරන්නද?

    මටත් mat එකකුයි skipping rope එකකුයි ගන්න ඕන.
    ------ Post added on Jun 17, 2023 at 7:28 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,748
    9,840
    113
    මොනවද කරන්න හිතන් ඉන්නේ? pullup assistant එකක් විදිහට use කරන්නද?

    මටත් mat එකකුයි skipping rope එකකුයි ගන්න ඕන.
    ------ Post added on Jun 17, 2023 at 7:28 PM
    Pullup නම් අවුලක් නෑ. මගේ එක glute එකක් weak බන්. Tight groin එහෙම ඒ සයිඩ් එකේ. ඒවාට.

    pitakotuwe thiyanawa kiyala aranchi resistence band .. mattath ganda oneeee
    කඩලා ගියොත් එහෙම පුක රත් වෙයි හැබැයි. :lol:
    ------ Post added on Jun 17, 2023 at 7:45 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Eser එකේ බලන්න... එක්සසයිස් එකට සහ ඔයාගෙ ෆිට්නස් ලෙවෙල් එකට ගැලපෙන එකක් ගන්න
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,501
    13,086
    113
    🤍
    Eser එකේ බලන්න... එක්සසයිස් එකට සහ ඔයාගෙ ෆිට්නස් ලෙවෙල් එකට ගැලපෙන එකක් ගන්න
    https://www.eser.lk/eser-marketing-international/home-fitness/fitness-bands/

    me ewaada

    Screen Shot 2023-06-17 at 8.24.10 PM.png

    ------ Post added on Jun 17, 2023 at 8:24 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    https://www.eser.lk/product-category/home-fitness/accessories-fitness-products/bands/

    ඕකෙ තියෙන ඔක්කොම රෙසිස්ටන්ස් බෑන්ඩ්ස් තමයි... එක එක එක්සසයිස් එකට එක එක විදිහෙ බෑන්ඩ්ස් ඕන වෙනව...
    කලර් එකෙන් ඉන්ඩිකේට් කරන්නෙ බෑන්ඩ් එකේ රෙසිස්ටන්ස් එක... ඔරේන්ජ් එක අදින්න ලේසියි... ඔරේන්ජ් < රෙඩ් < ග්‍රීන් < බ්ලැක් එන්න එන්න අමාරුයි
     
    මට ගොඩක්ම ඕනේ Banded Squats වලටයි Hip Clamshell එකටයි. Green එක ගත්තනම් හරිද?
     
    • Like
    Reactions: Psiko

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මට ගොඩක්ම ඕනේ Banded Squats වලටයි Hip Clamshell එකටයි. Green එක ගත්තනම් හරිද?
    ඒක මට කියන්න බෑ.... ඔයා ෂෝ රූම් එකට ගිහිල්ල බෑන්ඩ් එක යූස් කරල ස්කොට් එක ගහල බලන්න...
    තමන්ගෙ ෆිට්නස් ලෙවල් එකට / ස්ට්‍රෙන්ත් එකට ගැලපෙන රෙසිස්ටන්ස් එකක් තියෙන බෑන්ඩ් එකක් තෝර ගන්න...
    එක්සසයිස් එක කරන්නෙ ස්ට්‍රෙන්ත් එක / මස්ල් සයිස් එක වැඩි කරගන්න නං රෙප්ස් හතරක් ගහනකොට අමාරු වෙන එකක් තෝර ගන්න...
    ස්ටැමිනා එක වැඩි කරගන්න නං රෙප්ස් 12ක් වගේ...
    YouTube එකේ හොයල බලන්න මචං කොහොමද හරියටම බෑන්ඩ් එකක් තෝර ගන්නෙ කියල :)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,748
    9,840
    113
    ඒක මට කියන්න බෑ.... ඔයා ෂෝ රූම් එකට ගිහිල්ල බෑන්ඩ් එක යූස් කරල ස්කොට් එක ගහල බලන්න...
    තමන්ගෙ ෆිට්නස් ලෙවල් එකට / ස්ට්‍රෙන්ත් එකට ගැලපෙන රෙසිස්ටන්ස් එකක් තියෙන බෑන්ඩ් එකක් තෝර ගන්න...
    එක්සසයිස් එක කරන්නෙ ස්ට්‍රෙන්ත් එක / මස්ල් සයිස් එක වැඩි කරගන්න නං රෙප්ස් හතරක් ගහනකොට අමාරු වෙන එකක් තෝර ගන්න...
    ස්ටැමිනා එක වැඩි කරගන්න නං රෙප්ස් 12ක් වගේ...
    YouTube එකේ හොයල බලන්න මචං කොහොමද හරියටම බෑන්ඩ් එකක් තෝර ගන්නෙ කියල :)
    Eser එකක් තියෙන්නේ ටිකක් දුරින්. Online වැඩේ ගොඩ දාගන්න බැලුවේ ඒකයි. අනික මට අවුරුද්දකට විතර කලින් Band Set Offers ටිකක් සෙට් උනා Promotion. දැන් නැද්ද කියලත් දැනගන්ඩ ඕනේ උනේ.
    තෑන්ක්ස් මචං විස්තර වලට. :love2:
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Eser එකක් තියෙන්නේ ටිකක් දුරින්. Online වැඩේ ගොඩ දාගන්න බැලුවේ ඒකයි. අනික මට අවුරුද්දකට විතර කලින් Band Set Offers ටිකක් සෙට් උනා Promotion. දැන් නැද්ද කියලත් දැනගන්ඩ ඕනේ උනේ.
    තෑන්ක්ස් මචං විස්තර වලට. :love2:
    (y)
     
    • Love
    Reactions: KSPathirana