Questions resistance calculator

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    දිග වයරිං වයර් අදිද්දි රෙසිස්ටන්ස් එක හොයන්ඩ හොඳ කැල්කියුලේටරයක් දාපල්ලකො
    දිග මෙච්චරයිනං රෙසසිස්ටන්ස් එක මෙච්චරක් කියල

    1591699495839.jpeg


    එහෙම නැත්තං වයරිං වයර් එකේ දිග දුන්නම ඩ්‍රොප් වෙන වෝල්ටේජ් එක හොයන්ඩ
     
    Last edited:
    Solution
    දිග වයර් අදිනකොට ඩොප් වෝල්ටේජ් එක වැඩිවෙනවනෙ
    සල්ලිත් ඉතුරු කරං ඩ්‍රොප් වෝල්ටේජ් එකත් ෂේප් කරං වැඩේ වෙන්ඩෝන
    නිකරුණේ මහත වයර් දාල සල්ලි කන්ඩෝනෙ නෑනෙ

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    දිග වයර් අදිනකොට ඩොප් වෝල්ටේජ් එක වැඩිවෙනවනෙ
    සල්ලිත් ඉතුරු කරං ඩ්‍රොප් වෝල්ටේජ් එකත් ෂේප් කරං වැඩේ වෙන්ඩෝන
    නිකරුණේ මහත වයර් දාල සල්ලි කන්ඩෝනෙ නෑනෙ
     
    Solution