Resources Lost to the Country

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,711
    1
    62,738
    113
    Mother Earth
    අනේ මන්දා මට නම් කිසි පිළිවලක් නැති මනුස්සයෙක් වගේ කියල හිතුණා.:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,932
    113
    අපේ රටේ ඉන්න උන්ව කාටවත් ශුවර් නැති සීන් එකක් බන් තියෙන්නෙ. වතුරෙන් වාහන දුවනවා කියනවා පොල් තෙල් වලින් වාහන දුවනවා කියනවා. ටික කාලෙකින් බොරුවක් කියනවා. ඒ නිසා මේ අයට දැන් මීඩියා වලින් වත් තැනක් ලැබෙන්නෙ නෑ. සිරාම වැඩ කාරයොත් යට යනවා වංචා කාරයෝ නිසා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,715
    72,949
    113
    මාලඹේ
    ඉස්සර බොරු නිවුස් එකක් ගියා ඉස්කොලෙයි යන ළමයෙක් හෙලිකෝටරයක් හැදුවා කියලා . මාර අප් උනා . බලපුවහම එක මොඩල් එකක් විතරයි උඩ යන්නේ නැහැ. අනික් බොරුව තමා ආතර් සී ක්ලාක් මධ්‍ය තානයෙන් හරින් ප්රනාන්දු ගිහිං ඇරපු චන්ද්‍රිකාව .මේවා ආණ්ඩුවෙන්නම් රටේ මිනිස්සු ගොනාට අන්ද පූ අවස්ථා. මේවගෙන් මිනිස්සුන්ට නව නිපැයුම් එපාම වෙනවා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉස්සර බොරු නිවුස් එකක් ගියා ඉස්කොලෙයි යන ළමයෙක් හෙලිකෝටරයක් හැදුවා කියලා . මාර අප් උනා . බලපුවහම එක මොඩල් එකක් විතරයි උඩ යන්නේ නැහැ. අනික් බොරුව තමා ආතර් සී ක්ලාක් මධ්‍ය තානයෙන් හරින් ප්රනාන්දු ගිහිං ඇරපු චන්ද්‍රිකාව .මේවා ආණ්ඩුවෙන්නම් රටේ මිනිස්සු ගොනාට අන්ද පූ අවස්ථා. මේවගෙන් මිනිස්සුන්ට නව නිපැයුම් එපාම වෙනවා
    මේ ළඟදි හදපු හෙලිකොප්ටර් එක ගැනද උඹ කියන්නෙ? මට මතක විදියට ටීවි එකේ ඒක උඩ යනව පෙන්නුව නේහ් බං චුට්ටක් විතර:oo::oo::oo:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,715
    72,949
    113
    මාලඹේ
    මේ ළඟදි හදපු හෙලිකොප්ටර් එක ගැනද උඹ කියන්නෙ? මට මතක විදියට ටීවි එකේ ඒක උඩ යනව පෙන්නුව නේහ් බං චුට්ටක් විතර:oo::oo::oo:

    නැහැ එක නෙවෙයි වෙන නිල් පාට ද කොහොදෝ ගාපු එකක් .
    ලඟදි හදපු එක නෙවෙයි ඊට කලින් ගිය ඔහොම සීන් එකක්