මෛත්‍රී, රාජපක්ෂ, රනිල් තුන්කට්ටුවේ ස්ටොර්ස් එක පට්ට ගහන අනුරට උත්තමාචාර්‍ය.
ඉවර වෙනකන්ම අහන්න.

මුගෙත් අන්තිමේ ඉතුරු උනේ පඩ ගඳ විතරයි බං, මුන්ට වෝට් කරපු උන් දැන් මූව පතුරු ගහනවා

මුගෙත් අන්තිමේ ඉතුරු උනේ පඩ ගඳ විතරයි බං, මුන්ට වෝට් කරපු උන් දැන් මූව පතුරු ගහනවා
රාජපක්ෂ පාලනයේ අන්තිම කාලය විවාදයෙන් තොරව අන්ත දූෂිතයි. 2005-2010 ගැන සතුටුයි. ලැබුනු ජනවරමට පිස්සු වැටුන නිසාද මන්දා 2010-2011න් පස්සේ ෆුල් අවුට් ගියා.
මහින්දව පත් කරන්න මගේ ඡන්දෙත් වැටුනා, දූෂිත නිසා මහින්දව එලවන්නත් මගේ ඡන්දේ පාවිච්චි උනා.
අපිට මහින්දව හදාගන්න බැරි උනා. මෛත්‍රීට ඒ දේ වෙන්න දෙන්න බැහැ.
ඒ නිසා මචන් පතුරු ගහන්නේ මහින්දව එලවපු එක ගැන කනගාටුවකින් නම් නෙවෙයි බව මතක තියාගන්න. මහින්ද කියන්නේ අනිවා ගෙදර යැවිය යුතු කෙනෙක්. ව්‍යවස්ථාව වෙනස් කරේ නැත් නම් ව්‍යවස්ථාව අනුවත් යා යුතු කෙනෙක්. අවසාන අවුරුදු 5 පාලනය කරපු විදිහට දුම්මල ගහලා එලවිය යුතු කෙනෙක්.
ආ. මේ රතු අලි පෑටියනෙ
උඹ බීලද ?මූට Respect කරන්නෙ රනිල්ට කියලා කප්ප ගන්න එකටයි, රනිල්ගෙ එක කටේ තියන් ඉන්න එකටයි ද ?
උඹලටම හොදයි මූත්.මී හරක් වගේ තාම අහු වෙනවනෙ මුගේ කයිවාරු වාචාල වලට
![]()
ජවිපෙයි යූඑන්පී එකෙයි පොඩි පොඩි සම්බන්දතා තියෙනවා තමයි.
ඒත් රතු අලි කිව්වට බන්, හැබෑම රතු අලියෙක්ට රනිල්ට අර වගේ බනින්න බැහැ.
අන්තිමට කිව්ව එක මෛත්‍රී රනිල් ඩබලටම හොඳ කනේ පහරවල් දෙකක්.
මේ කියපු හැම එකක්ම බොරුත් නෙවෙයි. අපි දැක්කනේ 19 සංශෝධනය ගේන්න හදනකොට රනිල් හොර පාරෙන් ගහපු ගේම්. ඒවගේම මෛත්‍රීත් හිමිජ්ජා වගේ ඉඳගෙන විධායකය බේරගන්න හදපු හැටි.
ඒ නිසා රතු අලි ,රතු අත මොකක් හරි මේ කිය්පු ඒවා ඔක්කෝම සම්පූර්ණ ඇත්ත.

මෛත්‍රී, රාජපක්ෂ, රනිල් තුන්කට්ටුවේ ස්ටොර්ස් එක පට්ට ගහන අනුරට උත්තමාචාර්‍ය.
ඉවර වෙනකන්ම අහන්න.





සොහොන;19547391 said:අනෙ පව් කො බන් ලැම්බොගිනි![]()


අනේ මහින්දට කඩේ ගිය උන්ද දැන් ලම්බෝ ගිහි ගැන අහන්නේ. 
අහපන්කෝ අරුන්දික්ගෙන් උබලා චන්දේ දුන්නේ.