Dan erozan golayanta wede bara dila tiyenne. promotion eken passe wediya enne ne issara wage.කෝ erozan ඇවිත් නැද්ද තාම?
ඔය දාල තියෙන්නේ ඉන්දියන් කොඩිය නෙවෙයි යකෝ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ කොඩිය. අපෝ ටොයියෝ වගේ මෝඩ ආතල් ඉවරයි
කොරෝන ටෙස්ට් තුනක්ද කොහෙද කරන්වනෙ වැරදිල මුලින් පොසිටිව් වෙන සෙට් එකත් පවු බයටම ගූ යයි. මුන්ගෙ හිතේ ඩීල් එකක් දාන්න පුළුවන් එකක් කියල වෙන්න ඇති.මෙහෙමයි අපි මේක හොඳ විදිහකට දකිමු...අපි ප්‍රාර්ථනා කරමු මෙතන කොරෝනා ඩයල් එකක් ඉදලා ඇති කියලා.. සේරම සෙත්තපොච්චි නෙහ් එතකොට
![]()
අනේද කියන්නෙ බන්. ඉතින් එන්ගලන්තෙ කොඩිය දාගත්තත් මොකෝ කොරෝනා එන්න එපා කියල පොලිස් ආරක්ෂාව දීල තියෙන කොට.ඔය දාල තියෙන්නේ ඉන්දියන් කොඩිය නෙවෙයි යකෝ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ කොඩිය. අපෝ ටොයියෝ වගේ මෝඩ ආතල් ඉවරයි![]()
දෙවෙනි හාThondaman marune corona hari wena mona hari kiyamuko, ko dan samanya janathawata dapu neethi ehema othana wenawada. merunahama 1 dawasen ussanna kiuwa anawashya aya enna ona ne kiuwa ko ewa.
ubala hema ekakma sadaranaya karanna epa ban.
me karana wede harida weradida kiyapanko
ඒකනේ බලපන්කෝ මේ ටොයියෝ thread ගානේ කිච වෙන හැටිඅනේද කියන්නෙ බන්. ඉතින් එන්ගලන්තෙ කොඩිය දාගත්තත් මොකෝ කොරෝනා එන්න එපා කියල පොලිස් ආරක්ෂාව දීල තියෙන කොට.
Dan erozan golayanta wede bara dila tiyenne. promotion eken passe wediya enne ne issara wage.![]()
කෝ erozan ඇවිත් නැද්ද තාම?
අවමංගල්‍ය අධ්‍යක්ෂණය සහ කොරෝනා මර්ධනය කියල කෝස් එකකට ගිහින් ඉන්නෙ විමලගෙ ගෙදර ඉවර වෙලා එයි.erozan ආවනම් හරියටම උත්තර දෙයි. මේ අනික් උන් විකාර කියවනව
Meh funeral eke scene eka nisada bn?Anna nuwraeliyata curfew dala
දෙමල ෆිල්ම් වල නන් දේපළ ගන්න බලාගෙන පුතාල තාත්තල මරණව.තොන්ඩගෙ පුතා මරු පුතෙක් නෙ තාත්තගේ මිනිය අස්සේ මූ කාර් එකේ නැගල අත වන වන යනව



Eka hinda thamai..wade wenna dila..minissu baninna gattama curfew dala..Meh funeral eke scene eka nisada bn?
Matath hithenne ehema thamaiEka hinda thamai..wade wenna dila..minissu baninna gattama curfew dala..

මුට තාත්ත ගැනවත් දුකක් නැත්තන් සාමාන්‍ය මිනිහ ගැන කවර කතාද.දෙමල ෆිල්ම් වල නන් දේපළ ගන්න බලාගෙන පුතාල තාත්තල මරණව.![]()
දෙමල ෆිල්ම් වල ඉන්න ජාතියේම දේසපාලුවෙක් වෙනවා ෂුවර්ඒ මචන් සයිට් එක කියල තියෙන්නෙ. මහත කෙට්ටු අයට.අජිත් සර් කිව්වා නේ නීතිය ලොකු පොඩි කාටත් එකයි කියලා මාස 6ක් හිරේ කිව්වේ. අජිත් සර් සති 2ක් විතර සද්ද නැතුව හැන්ගිලා හිටියනන් හරි ඔක්කොම අමතක වෙනකන්