Aka maththen unath chandaya thamai wikalpaya, sarwapakshika attala gahuwath adagena yanna haha aye...එහෙනම් කාව පත් කරන්නද බන්,
මුන් මේ අරගල කරන්නේ?
රැට්ටවද? ෆොනියවද? සජියවද? නැතිනම් පෙරෙට්ටෝද?
ඉතින් උඹ කියන විදිහට චන්දයක් තියන්න වෙනවනේ!
හැබැයි පුතෝ,
ඒවා නම් සුම්මා,
චන්දයක් තියනවා නම්
චන්ද රාජකාරි වලට අදාළ දීමනා ටික
සල්ලි අච්චු ගහල හරි
අපිට දුන්නේ නැති නම්!
![]()
![]()
![]()
![]()
![]()
![]()
Wena wikalpa natha.