Respirone AV99

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    176082705_2909141106040412_592606650887572204_n.jpg


    මේක මේ කියනවා වගේ safety එකක් තියනවද බන් :unsure: Comfortable එක නම් හොදයි මුනෙ වැඩි ප්‍රදේශයක් ආවරණය වෙනවා අනිත් Mask වලට සාපේක්ෂව, 25 Box එකක්ම ගත්ත ඊයේ :-).
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    576
    1,812
    93
    33
    View attachment 122485

    මේක මේ කියනවා වගේ safety එකක් තියනවද බන් :unsure: Comfortable එක නම් හොදයි මුනෙ වැඩි ප්‍රදේශයක් ආවරණය වෙනවා අනිත් Mask වලට සාපේක්ෂව, 25 Box එකක්ම ගත්ත ඊයේ :-).
    කීයද ?
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    koheda ban oka ganna thiyenne?
    කොහෙද තියෙන්නේ
    රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් මයි ගත්තෙ මෙහෙ එකට බඩු ආවෙ පෙරේදා ඊයේ ගන්න යද්දී බඩු ඉවරයි ආයෙ සතියකින් එනවා කිව්වේ.
     
    • Like
    Reactions: Stimulus mind

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Bump

    ගාන තමයි සැර. ෆේස් ශීල්ඩ් එකයි සර්ජිකල් මාස්ක් දෙකයි ගන්න පුළුවන්
    හෝදලා දානවා නම් ලාබයි.
    25 වතාවක් හෝදනකොට ඒවා යන්නෙ නැද්ද බන්
    ඒක තමා බං
     
    • Like
    Reactions: Stimulus mind

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    සර්ජිකල් මාස්ක් 25 ක් 300 නේ. හෝදන්නයි වේලන්නයි යන මහන්සියයි වියදමයි බැලුවම වටිනවද මන්ද
    ඇත්ත මචං හැබැයි මේක දාල කන්නාඩිය දැම්ම කියන්නේ මුණම COVER වෙනවා ආයේ රැවුල් ගහක්වත් එලියට පෙන්නේ නෑ දාඩිය දානවා අඩුයි පොඩි COOL එකක් තියනවා..
     
    • Like
    Reactions: Stimulus mind