Results ආවා බන්

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    22
    okapathana

    මන් දුකින් ඉන්න කොට උබලා තමයි බන් පාඩම් කරලා ලියපන් කිව්වෙ දවස් 30 ගානක් තියලා එලකිරියෙ අඩ අඩ පිස්සු කෙලියෙ
    ------ Post added on Apr 26, 2025 at 8:00 PM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    View attachment 249883

    මන් දුකින් ඉන්න කොට උබලා තමයි බන් පාඩම් කරලා ලියපන් කිව්වෙ දවස් 30 ගානක් තියලා එලකිරියෙ අඩ අඩ පිස්සු කෙලියෙ
    ------ Post added on Apr 26, 2025 at 8:00 PM
    Congrats, menna me choo kollata hondha results avilla. Congrats again
     
    • Like
    Reactions: AnuradhaRa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,387
    8,861
    113
    View attachment 249883

    මන් දුකින් ඉන්න කොට උබලා තමයි බන් පාඩම් කරලා ලියපන් කිව්වෙ දවස් 30 ගානක් තියලා එලකිරියෙ අඩ අඩ පිස්සු කෙලියෙ
    ------ Post added on Apr 26, 2025 at 8:00 PM
    Bio කරලත් පෙල් congratulations ජොබ් තියෙයිද බන්?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියන්නේ ඕක තමයි

    cHOEr5q.jpeg
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,247
    113
    Narcissistic Sociopath Manipulator
    තව ටිකක් ලොකු වෙද්දී උඹ දැන ගන්නවා A/L වැඩක් නැහැ කියල ඊට පස්සෙ Diploma Degree වැඩක් නැහැ කියලා. මෙලෝ හුත්තක් වැඩක් නැහැ හිතේ සතුට නැතුව කියල.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තව ටිකක් ලොකු වෙද්දී උඹ දැන ගන්නවා A/L වැඩක් නැහැ කියල ඊට පස්සෙ Diploma Degree වැඩක් නැහැ කියලා. මෙලෝ හුත්තක් වැඩක් නැහැ හිතේ සතුට නැතුව කියල.

    අපි ලොකු වෙන්නේ කොයි වයසේ දී ද?
    ======================

    අප ජීවත් වන ලෝකයේ තිබෙන අධිපති අදහසක් වන්නේ අනාගතයේ දී අප සාක්ෂාත් කර ගන්නා විශාල අරමුණක අපේ ජීවිතයේ අර්ථය රඳා පවත්නා බවයි. අප 'සාර්ථක මිනිසුන්' ලෙස සලකන්නේ මෙවැනි විශාල දේ කළ මිනිසුන් ය. ඔවුන් ට ධනය තිබේ. ඔවුන්ට බලය තිබේ. ඔවුන්ට භෞතික සැප සම්පත් පිරුණු ජීවිත තිබේ. ඔවුන් ජනප්‍රිය වෙයි. 'සාර්ථක මිනිසුන්' යනු මෙවැනි මිනිසුන් කියා අප සිතයි.

    මෙවැනි අර්ථයකින් ගත්විට අපට මිනිසුන් සමග ගත කරන මොහොතවල් තේරුම් යන්නේ 'සැබෑ අරමුණ' වෙත යන ගමනේ අතරමැදි මොහොතවල් ලෙස පමණි. අනුරාගික ප්‍රේම සම්බන්ධතා, මව්පිය ආදරයක සුරක්ෂිත බව, මිත්‍රත්වයේ සොඳුරු නිමේශ, දරුවන් සමග සුරතල් වීම - මේ සියල්ල අප සලකන්නේ විශාල අරමුණෙ අතරමැදි සංක්‍රාන්ති මොහොතවල් ලෙසයි.

    ජීවිතයේ යම් කාලයක් ගත වූ පසු මෙම චිත්‍රයේ සීමාවක් ඇති බව පැහැදිළි වෙයි. විශාල අරමුණු වෙත මිනිසුන් ලෙස අපට යා හැකි බවට සැකයක් නැත. එවැනි දේ ඉලක්ක කිරීම යහපත් බව ද සැකයක් නැත. අප නිර්මාණ කළ යුතුය. නවීනත්වයන් ගොඩනැගිය යුතුය. සිතීමේ ලෝකයේ එක් කේන්ද්‍රීය විභවතාවයක් වන්නේ මෙයයි.

    නමුත් ඒ සමගම අප මේ සියලු විශාල නිර්මාණ පදනම් වන්නේ මිනිසුන් ලෙස ගොඩනගන අර්ථ ලෝකය මතයි. ඒවා 'අර්ථවත්' වන්නේ මේ අර්ථවත් ලෝකය පවතිනවා යන පූර්වකොන්දේසිය මත සිට පමණි. මිනිසුන් නොමැති වූ දිනක බීතෝවන් ගේ 9 වැනි සිම්ෆනියේ කිසිදු අර්ථයක් නොමැති වනු ඇත. මේ අර්ථවත් ලෝකය පවතින්නේ මනුෂ්‍යයන් ලෙස අප සාමූහිකව පවතින තුරු පමණි. එම නිසාම මනුෂ්‍යයන් ලෙස අප අතර ඇති සම්බන්ධතා යනු මේ සියලු අර්ථයන් ගොඩනැගීමේ අති මූලික පූර්වකොන්දේසියයි. අර්ථයක් ගොඩනැගීමේ මනුෂ්‍ය ආශාවේ පදනමයි.

    ජීවිතයේ යම් කලක් ගත වන විට මනුෂ්‍යයන් ලෙස අප ඇතිකරගන්නා සම්බන්ධතා වල වටිනාකම අපට බැරෑරුම් වන්නේ මේ නිසාය. පරාර්ථකාමී ලෙස මිනිසෙක් වෙනුවෙන් මැදිහත් වීම, තමන් කළ මැදිහත්වීමක් නිසා වෙන කෙනෙක් සාර්ථක වනවා දැකීම බෙහෙවින් තෘප්තිමත් දෙයක් වන්නේ මේ නිසාය. ආපසු හැරී බලන විට ජීවිතයේ වටිනාම මොහොතවල් ලෙස අනුරාගික ප්‍රේම, උණුසුම් මිත්‍රත්වයන්, දෙමව්පිය ආදරයේ රැකවරණය, දරුවන් ගේ ආදරය ආදිය සිහිපත් වන්නේ මේ නිසාය. සත්‍ය වශයෙන්ම අපේ අර්ථවත් ලෝකයේ පදනම වන්නේ එයයි.

    දාර්ශනික විශ්වීයත්වයේ පදනම වන්නේ මිනිසා අතර මේ තිබෙන සම්බන්ධතා වර්ධනය කිරීම මිස අන් දෙයක් නොවේ. එහි අවසාන අරමුණ වන්නේ මිනිසුන් සමග සම්බන්ධතා බාධාවකින් තොරව ගොඩනැගිය හැකි ලෝකයක් බිහි කිරීමයි. එයට අවශ්‍ය කරන කොන්දේසි සිතා බැලීමයි. වටිනාම දේ වන්නේ මිනිසාගේ සිතීම බව තහවුරු කිරීම දාර්ශනික විශ්වීයත්වයේ දී කේන්ද්‍රීය වන්නේ මේ නිසාය.

    අප කුඩා කාලයේ දී සිතා සිටියේ ලොකු වෙලා අප ලොකු වැඩ කළ යුතු බවයි. නමුත් සත්‍ය වශයෙන්ම 'ලොකු වූ' පසු අපට වටිනාම දේවල් ලෙස ඉතිරි වන්නේ යොවුන් වියේ අප ගොඩනැගු සම්බන්ධතා විශ්වයේ ලස්සන මතකයයි. එම අර්ථයෙන් ගත්විට අප සත්‍ය වශයෙන්ම 'ලොකු වුනා' කියා සැලකිය හැක්කේ 'පොඩි කාලේ' කළේ ලොකු වැඩ කියල තේරුම් ගත් දිනයේ දී ය.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,932
    13,849
    113
    126
    Hogwarts
    View attachment 249883

    මන් දුකින් ඉන්න කොට උබලා තමයි බන් පාඩම් කරලා ලියපන් කිව්වෙ දවස් 30 ගානක් තියලා එලකිරියෙ අඩ අඩ පිස්සු කෙලියෙ
    ------ Post added on Apr 26, 2025 at 8:00 PM
    oken garment ekata tama yanna wenne dan. ikmanata hoda NVQ level eke mechanic wage course ekak karala rata yanna try krapan or salli hadan ubeme work shop ekakata try karapan.. hoda demand side ekak,