Results හරි පරක්කුයි නේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොලේ ලොකුයි නේද
    ඕව ඉස්සෙල්ලම 50 මිටි බදිනවනේ
    ඉස්සර මිටියක් හදන්න විනාඩි දහයක් ගියානම් දැන් විස්සක් යනවා
    ලොකු වෙලාවක් පරක්කු වෙයි
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කොලේ ලොකුයි නේද
    ඕව ඉස්සෙල්ලම 50 මිටි බදිනවනේ
    ඉස්සර මිටියක් හදන්න විනාඩි දහයක් ගියානම් දැන් විස්සක් යනවා
    ලොකු වෙලාවක් පරක්කු වෙයි
    උඹ හිතුවද මුකුණුවැන්න කියලා මිටි ගහන්න.