කේස් එකක්වත් දන්නෙ නෑ නේද. මෙච්චර වෙලා යන්නෙ 🤨
DevLover Well-known member Jun 26, 2023 195 279 63 Sep 22, 2024 #1 කේස් එකක්වත් දන්නෙ නෑ නේද. මෙච්චර වෙලා යන්නෙ Reactions: Honey Bunch and shenat
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Sep 22, 2024 #5 කොලේ ලොකුයි නේද ඕව ඉස්සෙල්ලම 50 මිටි බදිනවනේ ඉස්සර මිටියක් හදන්න විනාඩි දහයක් ගියානම් දැන් විස්සක් යනවා ලොකු වෙලාවක් පරක්කු වෙයි
කොලේ ලොකුයි නේද ඕව ඉස්සෙල්ලම 50 මිටි බදිනවනේ ඉස්සර මිටියක් හදන්න විනාඩි දහයක් ගියානම් දැන් විස්සක් යනවා ලොකු වෙලාවක් පරක්කු වෙයි
indikaku Well-known member Apr 17, 2011 1,493 973 113 Sep 22, 2024 #6 Sri_Sampath said: කොලේ ලොකුයි නේද ඕව ඉස්සෙල්ලම 50 මිටි බදිනවනේ ඉස්සර මිටියක් හදන්න විනාඩි දහයක් ගියානම් දැන් විස්සක් යනවා ලොකු වෙලාවක් පරක්කු වෙයි Click to expand... උඹ හිතුවද මුකුණුවැන්න කියලා මිටි ගහන්න. Reactions: saja, itguy77 and kasunkaru
Sri_Sampath said: කොලේ ලොකුයි නේද ඕව ඉස්සෙල්ලම 50 මිටි බදිනවනේ ඉස්සර මිටියක් හදන්න විනාඩි දහයක් ගියානම් දැන් විස්සක් යනවා ලොකු වෙලාවක් පරක්කු වෙයි Click to expand... උඹ හිතුවද මුකුණුවැන්න කියලා මිටි ගහන්න.