retarded sinhalu

NVt69

Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    Me wage wal hetha nisa thamai hamathanama mechara puso inne me dawaswala. nodakin...mun mokata sathu hadanawada manda
    bandicam 2022-01-11 10-33-11-140.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    ඕකුන් මහ කාළකන්නි සත්තු..මටත් පේන්න බෑ..රෑට කන්කරච්චලේ ඕකුන් අවලමේ යන්නෙ රෑට නිසා..
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    පූසොත් මිනිස්සු දැකලා ඔහොම හිතනව ඇති. මෙන්න මෙහම

    "මේ වල් වදුරු හැත්ත මොකට මෙච්චර උකලා ළමයි හදනවද මන්දා, මුන් නිසා තමයි බිලියන 8ක් වදුරෝ මේ ලෝකේ ඉන්නේ"
    "වදුරු කියන්නේ මහා කාලකන්නි සත්තු ජාතියක්, පූසේක්ටවත් පාඩුවේ ඉන්න නෑ"
    "වැඩ අනන මෝඩ වදුරා, වදුරන්ට පුම්කේ ඇරියා"
    "ඊයා අර වදුරොන්ට ළමයි හදන්න විභාග ලියලා උපාධි අරගෙන රස්සාත් කරලා ගෙයකුත් හදනකන් ඉන්න වෙනවලු, පව් අනාථ වදුරෝ"
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    "ඊයා අර වදුරොන්ට ළමයි හදන්න විභාග ලියලා උපාධි අරගෙන රස්සාත් කරලා ගෙයකුත් හදනකන් ඉන්න වෙනවලු, පව් අනාථ වදුරෝ"
    lol oi
     
    • Haha
    Reactions: NushenD