Retirement Plan

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    Retirement ගැන නොහිතා දිගටම වැඩ කරන එක තමයි health and wealth දෙකටම හොද. ගොඩක් රටවල මිනිස්සු සතුටින් ඉන්න එක හේතුවක් ඒක.

    ලංකාවෙ නාකි මිදුලෙ ඉදන් ගෙට යන්න බැරුව දගලනකොට සමහර රටවල ඒ වයසෙම මිනිස්සු තනියම සංචාරයේ යෙදෙන්න තරම් ශක්තිමත් වෙන්නෙ එකයි.
    මෙහේ මැරෙන්න ඕන වයසෙ ඉන්න නාකි වේසියො ටිකක් රට ගෙනියන්නෙත් ඒකයි.නොනවතින තණ්හාව

    සාමාන්‍ය health එකක් තියෙන මනුස්සයෙක්ට 65-70 වගේ වෙනකන් ශේප් එකේ ඉන්න පුලුවන්. 70 පස්සෙ බහුතරයකට කෑම එක, වතුර එක ලගට දෙන්න කෙනෙක් ඕන. අමතක වීම් වැඩියි. Bank FDs තිබුනත් තනියම බෑන්ක් එකකට ගිහින් සල්ලි ගන්න අමාරුයි. අනිත් ආදායම් මාර්ග මැනේජ් කරගන්න අමාරුයි. හොරුන්ගෙ ලේසිම ටාගට් එකක් වෙන්නෙත් තනියම ඉන්න වයසක අය. 70 න් පස්සෙ මැරෙනකන් ළමයෙක් ලග ඉන්න එක තමයි හොදම.

    ළමයි නැති අයට හොද මහලු නිවාසයකට යන එක තමයි හොදම. හැබැයි ward beds තියෙන හොද මහලු නිවාසෙකුත් දැනට මාසෙකට 70,000 විතර ගන්නව. දැන් 40 ක් වෙන මනුස්සයෙක්ට තව අවුරුදු 25 කින් මහලු නිවාසෙකට යනවනන් inflation එකත් එක්ක බැලුවම 150,000 වත් මාසෙට ඕන වේවි. ඒ මනුස්සය අවුරුදු 80 ක් ජීවත් වුනොත් ජීවිතේ අන්තිම කාලෙ වෙනකොට ලක්ශ 5 වත් මාසෙට ඕන වේවි. ඔය විදියට බැලුවොත් retire වෙන්න ලන් වෙනකොට කෝටි 10 වත් බෑන්ක් එකේ දාල තියන්න වේ.
    ඔහොම ඉන්නවට වඩා හොදයි නෙ බන් සියදිවි හානි කරගන්න එක
    ------ Post added on Jan 16, 2024 at 10:37 PM
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    Lost of investments

    Fixed deposits
    Property rentals
    Stock market
    Government treasury bills and bonds
    Life insurance
    Pension plan
    Little bit of crypto
    Other passive income streams
    I think Fixed deposits and pension plans are the good one for financial security and peace of mind.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    සාමාන්‍ය health එකක් තියෙන මනුස්සයෙක්ට 65-70 වගේ වෙනකන් ශේප් එකේ ඉන්න පුලුවන්. 70 පස්සෙ බහුතරයකට කෑම එක, වතුර එක
    Totally agreed. මම පිට වැඩ කරනකොට , මගේ ගේ ගාව ගොඩක් elderly care homes තමඊ තිබ්බේ. කට්ටිය ලස්සනට ඉන්නවා . දැන් මෙහෙත් හොද elderly care homes තියෙනවා. දැන්නම් 80k පසුවෙනකොට අඩුමගානේ 150k වත් වෙය් .