80 ? At that time your cock will pass sugarHopefully, In my own bed, at the age of 80 with a bellyful of wine and a girl’s mouth around my cock.
what is your income right now ?already retired.
Age 35
your age ?No plan yet but I already bought 2 houses, rental income 80,000 from both
මෙහේ මැරෙන්න ඕන වයසෙ ඉන්න නාකි වේසියො ටිකක් රට ගෙනියන්නෙත් ඒකයි.නොනවතින තණ්හාවRetirement ගැන නොහිතා දිගටම වැඩ කරන එක තමයි health and wealth දෙකටම හොද. ගොඩක් රටවල මිනිස්සු සතුටින් ඉන්න එක හේතුවක් ඒක.
ලංකාවෙ නාකි මිදුලෙ ඉදන් ගෙට යන්න බැරුව දගලනකොට සමහර රටවල ඒ වයසෙම මිනිස්සු තනියම සංචාරයේ යෙදෙන්න තරම් ශක්තිමත් වෙන්නෙ එකයි.
ඔහොම ඉන්නවට වඩා හොදයි නෙ බන් සියදිවි හානි කරගන්න එකසාමාන්ය health එකක් තියෙන මනුස්සයෙක්ට 65-70 වගේ වෙනකන් ශේප් එකේ ඉන්න පුලුවන්. 70 පස්සෙ බහුතරයකට කෑම එක, වතුර එක ලගට දෙන්න කෙනෙක් ඕන. අමතක වීම් වැඩියි. Bank FDs තිබුනත් තනියම බෑන්ක් එකකට ගිහින් සල්ලි ගන්න අමාරුයි. අනිත් ආදායම් මාර්ග මැනේජ් කරගන්න අමාරුයි. හොරුන්ගෙ ලේසිම ටාගට් එකක් වෙන්නෙත් තනියම ඉන්න වයසක අය. 70 න් පස්සෙ මැරෙනකන් ළමයෙක් ලග ඉන්න එක තමයි හොදම.
ළමයි නැති අයට හොද මහලු නිවාසයකට යන එක තමයි හොදම. හැබැයි ward beds තියෙන හොද මහලු නිවාසෙකුත් දැනට මාසෙකට 70,000 විතර ගන්නව. දැන් 40 ක් වෙන මනුස්සයෙක්ට තව අවුරුදු 25 කින් මහලු නිවාසෙකට යනවනන් inflation එකත් එක්ක බැලුවම 150,000 වත් මාසෙට ඕන වේවි. ඒ මනුස්සය අවුරුදු 80 ක් ජීවත් වුනොත් ජීවිතේ අන්තිම කාලෙ වෙනකොට ලක්ශ 5 වත් මාසෙට ඕන වේවි. ඔය විදියට බැලුවොත් retire වෙන්න ලන් වෙනකොට කෝටි 10 වත් බෑන්ක් එකේ දාල තියන්න වේ.
I think Fixed deposits and pension plans are the good one for financial security and peace of mind.Lost of investments
Fixed deposits
Property rentals
Stock market
Government treasury bills and bonds
Life insurance
Pension plan
Little bit of crypto
Other passive income streams
Totally agreed. මම පිට වැඩ කරනකොට , මගේ ගේ ගාව ගොඩක් elderly care homes තමඊ තිබ්බේ. කට්ටිය ලස්සනට ඉන්නවා . දැන් මෙහෙත් හොද elderly care homes තියෙනවා. දැන්නම් 80k පසුවෙනකොට අඩුමගානේ 150k වත් වෙය් .සාමාන්‍ය health එකක් තියෙන මනුස්සයෙක්ට 65-70 වගේ වෙනකන් ශේප් එකේ ඉන්න පුලුවන්. 70 පස්සෙ බහුතරයකට කෑම එක, වතුර එක
Ade Oba meheda inne , math mehe thama habai karagatha deyak naha ban36, I'm in UAE