return eka dila

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පෝද්දල ඝාතන පාතාල ගැටුමක් බවට තොරතුරු.
    2012 නොවැම්බර් 04 ඉරිදා- පෙරවරු 10:05

    ගාල්ල - පෝද්දල - වල්පිටවත්තේ තිබී සොයාගත් පිරිමි මළ සිරුරු 04 පසුගිය 25 වැනිදා ගාලූ නගරයේ ඩික්සන් හන්දියේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ගේ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය ප‍්‍රකාශ කළා. වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැකකළ හැකි මෙම මරණ පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි සඳහන් කළා.


    :oo:HIRUNEWS.LK