Revenue Licen problem

dinuwan tharaka

Junior member
  • Jul 19, 2014
    55
    3
    8
    Gampaha
    yaluwane mage wahane tama open papers tiyan duwanne.. meke licen tiyenne homagama. mama inne gampaha. meka basnahira palate nisa mata meka licen eka gampahin karaganna puluwan da homagama tama yanna oneda. me gana danna kenek help please..

    alto ekak car eka. 3rd party insurence ekak da ganna hama insurence company ekema charges ekama ganada.? labama mokeda..?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    wahane address eka thiyana paththe AG office ekata yanna ona oyage namata harawala nathnam.

    oyage namata harawalanam thiyenne palath deka wenasnam kalin thibba kenagei oyageiu oyata palaweni licen eka ganna oyata adaala palaath sabhaawata yanna wenawa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wahane address eka thiyana paththe AG office ekata yanna ona oyage namata harawala nathnam.

    oyage namata harawalanam thiyenne palath deka wenasnam kalin thibba kenagei oyageiu oyata palaweni licen eka ganna oyata adaala palaath sabhaawata yanna wenawa

    :yes:
     
    dinuwan tharaka

    Junior member
  • Jul 19, 2014
    55
    3
    8
    Gampaha
    http://www.motortraffic.wp.gov.lk/index.php?option=com_content&view=article&id=121:online-revenue-license&catid=45:special-information&Itemid=41&lang=en

    Oya link eke kiyanawa kaduwelin ganna puluwan kiyala.mehema hari online hari gatta kenek innwada western province eke
     
    kalwij

    Member
    Feb 15, 2010
    48
    0
    0
    yaluwane mage wahane tama open papers tiyan duwanne.. meke licen tiyenne homagama. mama inne gampaha. meka basnahira palate nisa mata meka licen eka gampahin karaganna puluwan da homagama tama yanna oneda. me gana danna kenek help please..

    alto ekak car eka. 3rd party insurence ekak da ganna hama insurence company ekema charges ekama ganada.? labama mokeda..?

    Revenue license එක ගන්න ලේසිම විදිය තමා online ගන්න එක. වැඩේ කරගන්න විදිය මේ ලින්ක් එකේ තියෙනවා. http://magazine.lankahelp.com/2013/12/16/how-to-get-your-revenue-license-online-a-step-by-step-description/
    ඒත් වාහනේ තමන්ගේ නමට නැත්නම් ඒක අවුල්, මොකද revenue license එක තැපැල් කරන්නේ ලියාපදිංචි අයිතිකාරයගේ ගෙදරට නිසා.

    කොළඹ ලියාපදිංචි වාහනයකට නම් කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් අලුත් revenue license එක ගන්න පුළුවන්. හැබැයි උඹේ කේස් එක බස්නාහිර පලාතේ වුණත් දිස්ත්‍රික්ක දෙකක් නිසා වැඩේ හරියටම කියන්න දන්නේ නෑ. වැඩිම වුනොත් කොළඹ දිස්ත්‍රික්කයට අයිති කිට්ටුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න වෙයි, හෝමාගම යන්නම ඕනේ නෑ. කෝකටත් කලින් 1919ට කෝල් එකක් දාල බලන්න.

    ඉන්ශුවරන්ස් එක ගැනනම් මම දන්න කම්පැනි වලින් ලාබෙටම 3rd party එක කරගන්න පුළුවන් වුනේ සෙලින්කෝ එකෙන්, මගේ Belta එකටත් ගියේ රුපියල් 950යි
     
    ado..machan tnx tnx tnx a lot.mn balaporottu unu serama detail tika uben hambuna.meka homagama nisa kolaba district ne neda bn.tnx machan mn cal karala balala danagannm.uba nokiyanna mama online licen eka aragana tawa amaruwaka watenawa machan.tnx a lot. insurence eka 950nm shape.katiya mata 2800k yanwa kiwane 3rd party ekat
     
    Last edited:

    ඉන්ශුවරන්ස් එකට වහනේ වර්ගය, එන්ජින් ධාරිතාව, නිශ්පාදිත වර්ෂය වගේ කාරණා කීපයක් බලපානවා... ඒක හින්දා 950යි කියලම කියන්න බෑ... පොඩ්ඩක් ඉන්ශුවරන්ස් කොම්පැනි 2-3කට කෝල් කරලා බලන්න
     
    dinuwan tharaka

    Junior member
  • Jul 19, 2014
    55
    3
    8
    Gampaha
    ඉන්ශුවරන්ස් එකට වහනේ වර්ගය, එන්ජින් ධාරිතාව, නිශ්පාදිත වර්ෂය වගේ කාරණා කීපයක් බලපානවා... ඒක හින්දා 950යි කියලම කියන්න බෑ... පොඩ්ඩක් ඉන්ශුවරන්ස් කොම්පැනි 2-3කට කෝල් කරලා බලන්න

    unata tnx machan. insurence labama ceylinko tamai wage. 920i giye insurence ekata. licen eka basnahira palathe ekak basnahira palathe onema thanakin karanna puluwanlu ban.mn minuwangodin karagatta. tnx support ekata.tc