මචන්ලා කව්රු හරි දන්නවද revenue license එක ජනවාරි 1ට කලින් ගත්තොත් පරණ ගානට ගන්න පුලුවන්ද කියල? :rolleyes::rolleyes::rolleyes::rolleyes: මගේ ඉවර වෙන්න තියන්නේ ජනවාරි 6 :rolleyes::rolleyes: පරණ ගාණ 9000 දැන් 12ක් වගේ වෙලා ඇති...