Revenue license eka ගන්න ග්‍රීන් ටෙස්ට් එක අනිවර්‍යයෙන්ම

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    2017 හදපු වාහනේකට රෙවනු ලයිසන් ගන්න ග්රීන් ටෙස්ට් එක ඕනි ද?
    Non - hybrid.
     
    • Like
    Reactions: NRTG and krizta

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    නිෂ්පාදිත වර්ෂය කීයටද මන්දා වෙඩි නං විතරයි නේද ගිර්න් ටෙස්ට් ඕනි.
     
    • Like
    Reactions: NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බ්‍රෑන්ඩ් නිව් නොවන / හයිබ්‍රිඩ් නොවන හැම වාහනයක්ම දුම් සහතිකය ගන්න ඕනි මුල්ම පාර ඉදන්ම. නිෂ්පාදිත අවුරුද්ද අදාල වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG and Champ HB

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    බ්‍රෑන්ඩ් නිව් නොවන / හයිබ්‍රිඩ් නොවන හැම වාහනයක්ම දුම් සහතිකය ගන්න ඕනි මුල්ම පාර ඉදන්ම. නිෂ්පාදිත අවුරුද්ද අදාල වෙන්නේ නැහැ.
    ela.Thanks
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    බ්‍රෑන්ඩ් නිව් නොවන / හයිබ්‍රිඩ් නොවන හැම වාහනයක්ම දුම් සහතිකය ගන්න ඕනි මුල්ම පාර ඉදන්ම. නිෂ්පාදිත අවුරුද්ද අදාල වෙන්නේ නැහැ.
    1975a pera wahana sadaha dum sahathikaya awasya na
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    1975a pera wahana sadaha dum sahathikaya awasya na
    ඔය නිතිය ගෙන්න බල කලේ පරණ වාහන එකතු කරන සෙට් එක එකතු වෙලා,හොකන්දර පැත්තෙ එක කකුලක් හිටියා :)