revenue license

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    revenue license ( aadayam balapathraya ) natiwuna.

    meka hada ganne ( copy ekak ganne ) kohomada ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    වාහනේ පොත, දුම් සහතිකය , ඉන්ෂුරන්ස් එකයි අරගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ගන්න පුළුවන්...පොලිස් වාර්තාවක් ඕන වෙයිද කියලා මතක නෑ..
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    වාහනේ පොත, දුම් සහතිකය , ඉන්ෂුරන්ස් එකයි අරගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ගන්න පුළුවන්...පොලිස් වාර්තාවක් ඕන වෙයිද කියලා මතක නෑ..

    thanks,

    aluth dum sahathikayak ganna wenawada ?