kochchara kal wage yanawada?Postal eke enna nam kal yanawa.
Eka enakal use karanna puluwan widiyata pdf ekak generate wenawa. Eke printout eka ganin. Eka valid.
Mage 2024 eka enna nam close to 1 month wage giya. A athare awulak wenne naha ara printout eka use karana eka.kochchara kal wage yanawada?
මේ හුත්ත සයිට් එක වැඩදවාහනේ අදායම් බලපත්‍රය online ගත්ත අය ඉන්නවද ලඟදී? කොච්චර කාලෙකින්ද අපිට ආදායම් බලපත්‍රේ හම්බෙන්නේ? ඒක තැපෑලෙන්ද හම්බෙන්නේ?![]()