ලඟදි ආදායම් බලපත්‍රය online ගත්ත කවුරුහරි ඉන්නවද

tomiya1234

Junior member
  • May 25, 2017
    45
    53
    18
    ලඟදි ආදායම් බලපත්‍රය online ගත්ත කවුරුහරි ඉන්නවද . Insurance validation එක වැඩ කරන්නේ නෑ දවස් ගානක ඉදන්

    1747673241586.png
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මේක ගිය සතියේ 15 වෙනකල්ම වැඩ කරේ නෑ 1919 කතා කරාම RMV කියලලු තියෙන්නෙ, මමත් ප්‍රාලේ ගිහින් ලයිසන් කරා, 17ට රිනිවල් තිබ්බෙ
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ලඟදි ආදායම් බලපත්‍රය online ගත්ත කවුරුහරි ඉන්නවද . Insurance validation එක වැඩ කරන්නේ නෑ දවස් ගානක ඉදන්

    View attachment 251070
    ඕක speed post දාලා සතියෙන් එවන එක නැවැත්තුවට පස්සේ මම නම් ගත්තෙ නැහැ. දැන් normal post ඕක එන්න 1 to 3 months යනවා කිසිම තේරුමක් නැහැ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    හපොයි ඔය labben ගන්න එපා. පෝස්ට් එකේදි නැති උනොත් police complain daala අලුතින් ගෙවලා ගන්න ඕන. Mage එක පෝස්ට් eken නැති කරලා. ලෝක amaruwen ආයේ අර ගත්තෙ. මම nm hithaa gaththa ලංකාවේ government online labbawal aaye jeewitheta ගන්නේ නැ කියලා.
     
    • Sad
    Reactions: Tramadol

    brightice01

    Junior member
  • Jan 31, 2022
    54
    85
    18
    oken danna epa. Mama ganna yddi payment gateway ekedi site eka crash wela slli kapuna renew wen nthiwa. Hri amureuwen refund krgtthe.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,726
    2,508
    113
    Bevery Hills-90210
    I did it on April 4th, and last week my paper came in the mail by registered post. The traffic cop told me it don’t even matter if you got it or not—just keep the invoice and the temporary paper with you.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,889
    18,748
    113
    හපොයි ඔය labben ගන්න එපා. පෝස්ට් එකේදි නැති උනොත් police complain daala අලුතින් ගෙවලා ගන්න ඕන. Mage එක පෝස්ට් eken නැති කරලා. ලෝක amaruwen ආයේ අර ගත්තෙ. මම nm hithaa gaththa ලංකාවේ government online labbawal aaye jeewitheta ගන්නේ නැ කියලා.
    නැති උනාම හෙන ලෙඩක්නෙ සිරාවටම මම හෙන වටයක් ගියා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,838
    11,283
    113
    හුත්තෝ සයිට් එක වැඩ නෑනෙ . වැඩකරන ලින්ක් එකක් දියංකො