Reverse (විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ යලි වසා දමයි..)

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

    කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‍ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.

    ඉන් අනතුරුව නැවතත් අද පස්වරුවේ මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොන තදියමටද එතකොට විවෘත කලේ?
    horoscope GIF
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    සමාරම්භක උළෙලෙන් අනතුරුව පිරිසිදු කර දවසකට පසුව මහජනතාව සඳහා විවෘත කරනු ලැබේ..
    Timestamp: 2:44

    ceremonies tiyala wiyadam karala. thawa ceromony eken passe pirisidu karala dawasakut parakku karanawane :shocked:
    antime dollar naha gas naha petrol naha kiyala apata kapakirim karannalu

    public walata open karala naha kiyanne meka project eka completion ceremony ekak
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට මතක් වෙනවා හම්බන්තොට වරායේ ගල කඩපු හෑයි හෑපි බර්ත්ඩේ එකට වතුර පුරවලා ඉවර වෙලා.. හීන මානේ තමා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඕපන් කරපු දවසට පස්සේ දවසේ ඉඳලම කැඩුන ඒවා හදනවා ද? කොහොමද වැඩ? අති විසිශ්ඨයි ස'. නැට්ටේ ඉඳන් ගොම.... :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Mugen and hodakolla