Reverse Sensor for CAR

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මාත් දාන්න හදල, බෆර් එක විදල, බොත්තං අල්ලනව වගේ වටේටම සෙන්සර් අල්ලන්න වෙන හින්ද අතඇරල දැම්ම...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    මාත් දාන්න හදල, බෆර් එක විදල, බොත්තං අල්ලනව වගේ වටේටම සෙන්සර් අල්ලන්න වෙන හින්ද අතඇරල දැම්ම...
    Reverse camera tinawanam oka ona nane...
     
    • Like
    Reactions: PHBhagya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    oya mona hutta danmath wadak na hariyata drive karanna danne nathnam
    ada mage nawattala tibuna bike eka car elawana ekek happuwa (reverse ekata avilla)
    ugeth revers sensors tibuna :D :D :D

    මාත් දාන්න හදල, බෆර් එක විදල, බොත්තං අල්ලනව වගේ වටේටම සෙන්සර් අල්ලන්න වෙන හින්ද අතඇරල දැම්ම...
    ithin ban daala paint ekak gaapanko oya than tikata vitharak
    ------ Post added on Oct 6, 2022 at 11:28 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    Reverse camera tinawanam oka ona nane...
    මාත් පස්සෙ කැමරාවක්ම හයි කරා.
    කැමරාවට වඩා මටනං සෙන්සරේ එක්ක රිවස් කරන එක ලේසියි. බීප් එකක් එන නිසා.

    කැමරාව හයිකරාට, මිරර් බලල රිවස් කරනව මිසක්, කැමරාව දිහා බැලෙන්නෙ හෙන අඩුවෙන්....😃

    oya mona hutta danmath wadak na hariyata drive karanna danne nathnam
    ada mage nawattala tibuna bike eka car elawana ekek happuwa (reverse ekata avilla)
    ugeth revers sensors tibuna :D :D :D

    ithin ban daala paint ekak gaapanko oya than tikata vitharak
    ------ Post added on Oct 6, 2022 at 11:28 PM
    ඒත් ඉලිප්පිලා පේනව මචං....
    අනික කාර් එක ඇතුලෙ ඩෑශ් බෝඩ් එක උඩ තැනක ඩිස්ප්ලේ එකක් අටවන්නත් ඕනෙ....
     
    • Like
    Reactions: ChamaraGL and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඒත් ඉලිප්පිලා පේනව මචං....
    අනික කාර් එක ඇතුලෙ ඩෑශ් බෝඩ් එක උඩ තැනක ඩිස්ප්ලේ එකක් අටවන්නත් ඕනෙ....
    Meeka nam aulak thamyi
     
    • Sad
    Reactions: PHBhagya

    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    H326b75466da94c218ad59b27c0f31198P.jpg
    H795cd2e843104b9fab71ac3d792c757bJ.jpg
    H6491d9a5c4d149b891fec3f7ff5d8825s (1).jpg
    H6491d9a5c4d149b891fec3f7ff5d8825s.jpg

    මමනම් ගෙන්නලා හයි කලේ මේක. බොත්තම් වගේ පේන්නෙ නෑ. ඒ දවස් වල 5000ක් විතර උනේ. දැන්නම් ටිකක් ගණන්.
     
    • Like
    Reactions: Tanto