පොඩි ගමනක් යන ගමන් රිවර්ස්ටන් පැත්තෙන් ගියා. ගත්ත පොටෝ ශෙයා කරන්න හිතුනා නොගියපු අයට බලන්න.
පාර නම් ටිකක් දුශ්කරයි 25-30කි.මි වගේ වන්ගුත් එක්කම යන්න තියෙන ලොකු කදු තමා තියෙන්නෙ. එනකොට නම් ආවෙ වෙන පැත්තකින් පාර නම් හොදට තිබ්බා (අලුතෙන් පාර හදන්නෙ මොකක් හරි ජලාශයක් හදන පැත්තක්. මට නම මතක නෑ).
ඇගට නම් මාර අමාරුයි වාහනේ අරන් ගිය නිසා. ඔයාලත් යනව නම් අලුත් වාහනයක යන තරමට හොදයි අලුත් නැතත් හොද රනින් තියෙන හීට් ප්‍රශ්න වගේ ඒව නැති.
අපි අද ගිය පැත්තෙ නම් ගරාජ් එහෙම බෙහෙතකට වත් දැක්කෙ නෑ අලි විතරයි ද කොහෙදෝ ඉන්නෙ. අපි නම් ගියෙ පරණ එකක. එත් වැඩි හොදට ඒක මතක තියා ගන්න.
Camera: HTC One M8