Revolt RV400

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Revolt RV400

    RV-400-revolt-1200x675.jpg

    2019-Revolt-RV400-21.jpg

    Me E bike eka thaama lankawe ganda nedda machanla

    ------ Post added on Jul 6, 2022 at 9:31 AM
     
    Last edited:

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    https://www.bikedekho.com/revolt-motors/rv-400
    maru wage. mehe vikunayi 20laks walata.
    indian rs1.25laks
    Eka thamai machan math beluwe
    Afford karanda puluwan ganakata awoth math ganda beluwe
    Patta bike ekak wage eka

    නැහැ මචං ඕක Indian එකක් .
    සුපිරි භාණ්ඩේ ලංකාවට අවෝත් මමත් එකක් ගන්නවා 🤣
    :( ena ekak nedda bn
    aparade
    awa nam supiri bike ekak wei
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    Eka thamai machan math beluwe
    Afford karanda puluwan ganakata awoth math ganda beluwe
    Patta bike ekak wage eka

    :( ena ekak nedda bn
    aparade
    awa nam supiri bike ekak wei
    ඕකට ඉන්දියාවේ පට්ට Demand ලු. එහෙම Supply එක ට හදන ප්‍රමාණය මදි කියනවා .
    ලංකාවට එන්න නම් ලංකාවේ ම ඕක Assemble කරන්න වෙනවා . මම හිතන්නේ නැහැ ලංකාවට ගෙන්වයි කියලා

    මම කල්පනා කරේ ඉන්දියාවේ ඉන්න පොරකට කියලා මෙහෙට ගෙන්නා ගන්න බැරිද කියලා🤔
     
    • Like
    Reactions: XpAkila

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ඕකට ඉන්දියාවේ පට්ට Demand ලු. එහෙම Supply එක ට හදන ප්‍රමාණය මදි කියනවා .
    ලංකාවට එන්න නම් ලංකාවේ ම ඕක Assemble කරන්න වෙනවා . මම හිතන්නේ නැහැ ලංකාවට ගෙන්වයි කියලා

    මම කල්පනා කරේ ඉන්දියාවේ ඉන්න පොරකට කියලා මෙහෙට ගෙන්නා ගන්න බැරිද කියලා🤔
    Ow neh bn ehema wath genna ganda widiyak thibba nam hari

    BUMP
    ------ Post added on Jul 9, 2022 at 11:10 AM
     
    • Like
    Reactions: magix