Revolut ලංකාවේ Accounts Deactivate කරගෙන යනවා

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    කැම්පේන් වේස බල්ලට රිදෙයි දැන් 😹😹

    @2osama පොන්නයො තොගේ දෙවෙනි අනියම් සැමියා පින් ජනාධිපති වෙලා ඉන්න කාලෙ ඒකත් නැති වෙලා තියෙන්නෙ 🙈🤣🤣

    @Hamu mahaththaya1 ඔන්න බලපන් කාගෙ කාලෙද නැති වෙලා තියෙන්නෙ කියලා 🤮
    oya thiyenne ban Revolut eke salli hold karanna ba kiyala ban... but send karanna puluwan... dan account ekama close karanawa..
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    oya thiyenne ban Revolut eke salli hold karanna ba kiyala ban... but send karanna puluwan... dan account ekama close karanawa..
    ඔය යකා ගේ තියෙන වහල් ගතියට ලියලා තියෙන එක බලන්නෙත් නැතුව කොමෙන්ට් දාන්නේ 🤮
    කියලා තියෙන දේ වත් මූට තේරුම් ගන්න බැහැ ගොන් කැරියයගේ මොළේ කුණු වෙලා
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    ඔය යකා ගේ තියෙන වහල් ගතියට ලියලා තියෙන එක බලන්නෙත් නැතුව කොමෙන්ට් දාන්නේ 🤮
    කියලා තියෙන දේ වත් මූට තේරුම් ගන්න බැහැ ගොන් කැරියයගේ මොළේ කුණු වෙලා
    kiyala wdak na me dan apu email dalath mun na kiyanawa... maru jeppo mun :lol:
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    අළුතෙන් රෙජිස්ටර් වෙන්න තමා බැරි කරලා තිබ්බේ

    සමාජ වාදී පොන්නයෝ දැන් ඊමේල් එක ආවේ Account එක ක්ලොස් කරා කියලා

    ගිහින් බලපන් පොන්නයෝ මම කිව්වෙ දැන් අවුරුදු දෙක තුනකට කලිනුත් රෙජිස්ටර් වෙන්න බෑ. තොට ඒක කීපාරක් කියන්න ඕනද තේරෙන්න?

    oya thiyenne ban Revolut eke salli hold karanna ba kiyala ban... but send karanna puluwan... dan account ekama close karanawa..

    ඒ මොන කුණුහබ්බයක්ද.
    එහෙම එකවුන්ට් දෙනවද බන් රටවල් වල. අපි මෙහේ අකවුන්ට් හදන් ඉන්නවා යවන්න පුලුවන් ගන්න බෑ කුණුහරුප නෑ.

    මොකක් හරි අවුලක් නිසා උන් receive කරන එක හෝල්ඩ් කරන්න ඇති final decision එකක් ගන්නකන්.

    දැන් ඔය තියෙන්නෙ ඒ decision ටක වෙන්න ඇති.
    ------ Post added on Oct 3, 2024 at 7:19 PM
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    ගිහින් බලපන් පොන්නයෝ මම කිව්වෙ දැන් අවුරුදු දෙක තුනකට කලිනුත් රෙජිස්ටර් වෙන්න බෑ. තොට ඒක කීපාරක් කියන්න ඕනද තේරෙන්න?

    ඒ මොන කුණුහබ්බයක්ද.
    එහෙම එකවුන්ට් දෙනවද බන් රටවල් වල. අපි මෙහේ අකවුන්ට් හදන් ඉන්නවා යවන්න පුලුවන් ගන්න බෑ කුණුහරුප නෑ.

    මොකක් හරි අවුලක් නිසා උන් receive කරන එක හෝල්ඩ් කරන්න ඇති final decision එකක් ගන්නකන්.

    දැන් ඔය තියෙන්නෙ ඒ decision ටක වෙන්න ඇති.
    ------ Post added on Oct 3, 2024 at 7:19 PM
    වහල් පොන්නයෝ මම දාපු Thread එකේ තියෙන්නේ තිබ්බ Accounts Deactivated කරලා කියලා🤣
    අළුතෙන් රෙජිස්ටර් කරන ලබ්බක් නෙවෙයි🤦
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    revolut මෙච්චර කල් තිබ්බේ කම්පැනි එකක් විදිහට. උන් බෑන්කින් ලයිසන් එකට ඇප්ලයි කරල දැන් උන්ට බෑන්කින් ලයිසන් එක හම්බවෙලා තියෙන්නේ. දැන් බැංකුවක් බවට පත් වෙන transition period එක. ඒක හින්ද අදාළ regulation වලට අනුව බැරි දේවල් අයින් කරනවා ඔය.
     
    • Wow
    Reactions: shenat

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    මටත් ඔය email එකම අද ඇවිත් තිබ්බා. මගේ එකත් deactivate කරලා. කලින්ම inform කරලා තිබ්බේ close කරනවා කියලා, ඒ වුණාට account එකට ලොග් උනාම close වෙලා තිබ්බේ නෑ. අද තමයි වැඩේ කරලා තියෙන්නේ.