Revolution 2012 බලපු නැති අයට

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    Revolution 2012 බලපු නැති අයට

    දවසක මේ මුළු පෘතුවියේම විදුලිබලය ඇනහිටියොත් මොකද වෙන්නේ ? හිතාගන්න පුළුවන්නේ නේද ? මෙම කතා මාලාවේ තේමාව වෙන්නේ අන්න ඒ කාරණාවයි. කතාව ගැන හැඳින්වීමක් කෙරුවොත්, මෙය විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරනයටයි අයිති වෙන්නේ. එක් දිනක් රාත්‍රියක මුළු ලෝකයේම විදුලිය බිඳවැටීමක් සිදුවෙනවා. විදුලිය ආධාරයෙන් ක්‍රියා කරන සියලුම යන්ත්‍ර සුත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. අඩුම තරමේ බැටරියක් වත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. නමුත් මේ සිදුවීම සිදුවෙන මොහොතේ රාත්‍රියේ එකතරා පුද්ගලයෙක් යම්කිසි වැඩසටහනක් USB මෙමරියකට බාගත කිරීමක් කරනු ලබනවා. එම මොහොතේම ඔහු විසින් මෙම සිදුවීම තම සහෝදරයාට දුරකතනයෙන් කියන අවස්ථාවේදී විදුලිය බිඳ වැටීම සිදුවෙනවා. සියලුම වාහන ක්‍රියා විරහිත වෙනවා. ගුවන් යානා කඩා වැටෙනවා. මේ සියලු සිදුවීම් මැද, මෙම කතාව අවුරුදු 15ක් ඉදිරියට දිවයනවා. මුළු ලෝකයම පැරණි ක්‍රමයට ඉටිපන්දම් එළියෙන් රැය ගතකරන්න පුරුදු වෙනවා. වගා කරමින් තම ජීවිතය සරල කරගනිමින් ජිවත් වෙනවා. මේ අතරතුර අර කලින් කියූ පුද්ගලයාව සොයා යම්කිසි කණ්ඩායමක් පැමිණෙනවා. මීට එහා කතාව කියන්න යන්නේ නැහැ. මෙය ඇත්තටම තවමත් රුපවාහිනිය තුල විකාශනය වෙලා නැහැ. මෙය nbc නාලිකාවේ විකාශය වීමට නියමිතව තියෙන්නේ මේ මස 17 වෙනිදටයි. නමුත් මුල් කොටස ඔවුන් විසින් අන්තර්ජාලයට ඔවුන්ගේ වෙබ් අඩවිය සහ iTunes ඔස්සේ ලබාදී තිබුනා. මෙය නිර්මාණය කරලා තියෙන්නේ Eric Kripke විසිනි. ඔහු තමයි ලොව පුරා ඉමහත් අයුරින් ජනප්‍රියවුනු Supernatural රූපවාහිනී කතා මාලාවේත් නිර්මාපකයා. ඒ වගේම මෙහි විධායක නිෂ්පාදක වෙන්නේ Super 8, Mission: Impossible - Ghost Protocol, Alcatraz, Fringe, Lost, නිර්මාණ රැසක් දායාද කල J.J. Abrams.


    SCREENSHOTS:

    5zjvs0ddn8u7bbrtlrpo_zps49fd1ea3.jpg


    7aj4u2c8ti5x6gwnwqc4_zps665bc53c.jpg

    Direct Download :http://slmax.co.cc/showthread.php?tid=11
     
    Last edited:
    • Like
    Reactions: kites and Mal Baba

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    ade mamath balanawa bn.meka dan telecast wenawa machan episode 05 sunday awa.patta kathawa dan thamai hondama hariya..pendant 12ma hoyaganna epai aye electricity ganna :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ade mamath balanawa bn.meka dan telecast wenawa machan episode 05 sunday awa.patta kathawa dan thamai hondama hariya..pendant 12ma hoyaganna epai aye electricity ganna :D
    ඔව් අරුන් අර අල්ලාගෙන හිටපු එකා අරුගේ පුතා වෙන්න ඇති කියල මම හිතුව වගේම හරියටම හරි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් අර කැප්ටන් කාරයගේ කොලුවා එකිට ට්‍රයි තමා.. :growl::growl:
    ඔව් ඔව් Nate කාරය එක තමයි කොරන්නේ අන්තිමට
    කැප්ටන් කාරයත් හොද අතට හැරෙන්න පුළුවන්