Revolution (2012) TV Seires

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අඩේ මෙක එච්චරටම සිරද බන්!:rolleyes: මම බලන්න පටන් අරන් මගදි නැවැත්තුව. එකෙ ඉන්න කෙල්ල Overacting වගෙ බන්. නිකන් අවුල් වගෙ එපා උන :baffled:. උම්බල කියන නිසා අයෙ බලන පටන් ගන්න ඔනි :yes: කොහොම හරි අදහසනම් මරු
    11.gif
    Na ban.,..patta dan..
    matanam ehema ekak peenne na machan
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපෝ මාත් මේක බලනවා.. මුල් ටික නම් ලස්සනයි දැන් නම් එන්න එන්න චා වෙනවා..
    කොහේ වෙන්නද බං මේ වගේ සීන් එකක්.. :rofl: flash drive එකකින් power එක ගන්න සින් එක එහෙම.. මේකත් cancel වෙයි මං හිතන්නේ.. Last resort වගේ.

    බලනවනම් බලන්න..

    Supernatural :love:
    Arrow (nice cocktail of Robin Hood and Batman :P)
    The Walking Dead :love:
    Game of Thrones :oo:
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඔකේ ඔක්කොම සීසන් පෙන්නලා ඉවර වෙන්න තව අවරුදු 2,3 වත් යාවි .කෑලි කෑලි බලනකොට ගතිය යනවා.ඔක්කොම සීසන් ටික තියන ඒවා තම බලන්න ඕනේ .ප්රිසන් බ්රේක් වගේ ඒවා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    good tv series..
    but not the best...

    sinhala sub ekka balann epa...

    we got company..
    අපි කොම්පැනියක් ගත්තා

    :lol::lol::lol::lol:
     
    itsaranga

    Member
    Jun 12, 2007
    28
    0
    1
    අඩේ මෙක එච්චරටම සිරද බන්!:rolleyes: මම බලන්න පටන් අරන් මගදි නැවැත්තුව. එකෙ ඉන්න කෙල්ල Overacting වගෙ බන්. නිකන් අවුල් වගෙ එපා උන :baffled:. උම්බල කියන නිසා අයෙ බලන පටන් ගන්න ඔනි :yes: කොහොම හරි අදහසනම් මරු
    11.gif

    ade ow ban math epi 6 k balala therumak nathi nisa nawaththala damma.....
    GOT 3 patan gaththa.ekanam supiri..:love:
    Spatacus 3 next week iwara wenawa.ekath pattama maxxa...:love:
    The following kiyana ekath hoday...:yes:
    Arrowth hoday...
    vikings ithin balanna nathi kamata balnna hoday...

    Are there any new series??
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ade ow ban math epi 6 k balala therumak nathi nisa nawaththala damma.....
    GOT 3 patan gaththa.ekanam supiri..:love:
    Spatacus 3 next week iwara wenawa.ekath pattama maxxa...:love:
    The following kiyana ekath hoday...:yes:
    Arrowth hoday...
    vikings ithin balanna nathi kamata balnna hoday...

    Are there any new series??

    BATES MOTEL
    HANNIBAL
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් මේ කතාව බලනවා ඒත් මම බලන අනික් කතා එක්ක මේක සුපිරිම කියන ගොඩේ නම් නෑ..Game of Thrones එහෙම බලලා තියෙනවා ද...මම දැනට යන සෙට් එකෙන් සුපිරිම කියලා මම බලන ඒවගෙන් සලකන්නේ..