Rexin sofa cleaning

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    රෙක්සින් සෝෆා clean කර ගන්න හැටි දන්නවද කව්රුහරි?...

    ඩස්ට් එක වැදිලා දුර්වර්ණ වෙලා තියෙන්නේ.

    product_image_1387312355-Venus%20%20%20%20sofa%20(2).jpg

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    bump.
    උඹල ඔ්ක දූවිලි වදින්න පාවිච්චි කරපු එක ගැන සතුටුයි. ‌ගොඩක් ගෙවල් වල කඩෙන් අරන් ඇවිල්ලා රෙද්දක් දාල වහල තියෙනවා. කාටවත් වාඩි වෙන්න දෙන්නේ නැ.
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    bump.
    උඹල ඔ්ක දූවිලි වදින්න පාවිච්චි කරපු එක ගැන සතුටුයි. ‌ගොඩක් ගෙවල් වල කඩෙන් අරන් ඇවිල්ලා රෙද්දක් දාල වහල තියෙනවා. කාටවත් වාඩි වෙන්න දෙන්නේ නැ.

    ඒවාට කියන්නේ සාරි අඳින සෙටි කියල.

    ගොඩක් තැන් වල මාත් දැකල තියෙනවා ඕක. සෙට් එකම එකතු කරලා සාරියක් දාල තියෙනවා. ශෝව් ඔෆ් කරන්න, අනිත් මිනිස්සු කරනවට, අනිත් මිනුස්සුන්ට පෙන්න කරන අය තමා.

    සමහරු TV එක ගෙනාවම එක වටෙ තියෙන ස්ටිකර් ටික ගලවන් නැ...අවන් එකක් ගෙනාවොත් පාවිචිචි කරනවා පෙට්ටියට දානව. බඩු වල පැකින් ගලවන් නැ.

    සල්ලි දීල බඩු ගෙනත් පාවිචිචි කරනවා නෙවෙයි, බඩු පරිස්සම් කරනවා.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    bump.
    උඹල ඔ්ක දූවිලි වදින්න පාවිච්චි කරපු එක ගැන සතුටුයි. ‌ගොඩක් ගෙවල් වල කඩෙන් අරන් ඇවිල්ලා රෙද්දක් දාල වහල තියෙනවා. කාටවත් වාඩි වෙන්න දෙන්නේ නැ.

    mata hodata mathakai ape sofa eka genapu dawase eha gedara nanda duwagen awiila kiyanawa oka sariyakin wahala danna lu natthm okata duwili wadinawa kiyla :lol::lol:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Sponge ekakin themala pihadapan machan. Ape kalin set eke ehemai kale. Dan nam velvet ekak thiyenne. Ewatanam re fabric karanna witharai puluwan.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Sponge ekakin themala pihadapan machan. Ape kalin set eke ehemai kale. Dan nam velvet ekak thiyenne. Ewatanam re fabric karanna witharai puluwan.

    chemical mokuth nadda ban clean karanna

    bumpers lata thanks
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    හොදම chemical එක සබන් උණු වතුර තමා. උණුවතුර ටිකක් දාල සබන් ගාපු රෙදි කැල්ලකින් පිහිදපන්. අන්තිමට හොද රෙදි කෑල්ලකින් උණුවතුර ටිකක් දාල පිහිදපන්.