mama hithanne dawsa 2k or 3k yanawa....
account eka open karanna 100$ min one..
usd change karanne daily exchnage rate ekata...LKR walin denne..USD denne naaa....
HSBC is best machan.. everything just quick .. but account eka maintain karanda oney..
මචන් අතට usd වලින්ම ගන්න පුලුවන්ද.බෑන්ක් නැතුව පිටින් 130ට වැඩ ගානකට මාරු කරගන්න පුළුවන් බන් එහෙම පුලුවන්නම්.
රුපියල් වලින්ම දෙනවනම් 1usd කියට විටරද hsbc ල දෙන්නේ.
Mang danna vidihata.. Ubata Dollar ganda baha.. Dollar ganda namm $5000 thamai uparima ganda puluvin ey gannda wenneth monva hari ratakata yanwa kiyala visa ekak pennala expenses vidihata thamai oya salli ganda puluvin oya kamathi currency valin .. nathuwa nikan apita ona currency note denney naha machan..
Eda dawasa BOC eken fix karana currency rate eka thamai denne..
BOC rates https://www.boc.web.lk/ExRates mekey thiyanwa..
com බෑන්ක් එකේනම් ඕන නැහැ කියල කියනවා කොහොමද හරියට dannerfc ekak open karanan salli onemada.
USD denne nae ban ... USD aran lankawa ethule ganudenu karannath bae ne