මචන් මම rhcsa exam එක කරන්න class එකකට යන්න හැදුවේ. දැනට මෙකෙන් ගොඩක් අය කිව්වේ winIT එක හොදයි කියලා. මම තව දන්න කෙනෙක්ගෙන් ඇහුවමකිව්වෙ cybergate එක හොදයි කියලා. මේ දෙකෙන් මොකද්ද හොදම?
තැන් දෙකෙන්ම exam එක කරන්න පුලුවන්.මම බැලුවේ මගේ ලැප් එකෙන්නොකර මේ වගේ තැනකිම්ම කරන්න.
ඕය exam එක ගොඩක් අමාරුයි ද?
තැන් දෙකෙන්ම exam එක කරන්න පුලුවන්.මම බැලුවේ මගේ ලැප් එකෙන්නොකර මේ වගේ තැනකිම්ම කරන්න.
ඕය exam එක ගොඩක් අමාරුයි ද?