Red hat Exam class physical | online

DevOps Engineer

Well-known member
  • Apr 13, 2023
    685
    382
    63
    මම බැලුවේ Redhat RHCSA එකයි AWS SAA එකයි කරන්න. කිසිම professional certificate එකක් තාම කරල නෑ. මේ first time. ඒක නිසා මම class එකකට යන්න බැලුවේ. මම පල්ලෙහා තියෙන දෙක හොදයි කියලා දැක්ක. ඔයලා කරල තියෙන්වද මේ තැන් වලින්. කොහොමද ඉගැන්වීම සහ සපෝර්ට් එක?
    1 - https://www.paceinstitute.lk/
    2 - https://winit.lk/ - hiran sir කියලා කෙනෙක් ගැන දාල තිබ්බා මෙකෙම ත්‍රෙඩ් වල
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    හිරාන් හොඳ ඩයල් එකක්.

    අයින් වෙලා අවුරුදු ගානකට පස්සෙත් Pace එකෙන් sms spam එවන එක තමයි එකම අවුල.
    4 පාරක් මේල් ගැහුවා . පස්සේ කොල් කරලා ඇමතුවා සබ්ක්‍රිප්ශන් ලිස්ට් එකෙන් ලෙප්ට් උනේ එමයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,114
    53,081
    113
    Colombo
    RHCSA කරන්න මුලින් වින්ඩෝස් සර්වර් සයිඩ් එක ගැන අයිඩියා එකක් තියෙන්නෙ ඕනෙද බන් ?
     
    xcalifer

    Active member
  • Sep 3, 2011
    252
    106
    43
    RHCSA කරන්න මුලින් වින්ඩෝස් සර්වර් සයිඩ් එක ගැන අයිඩියා එකක් තියෙන්නෙ ඕනෙද බන් ?

    Naa

    මම බැලුවේ Redhat RHCSA එකයි AWS SAA එකයි කරන්න. කිසිම professional certificate එකක් තාම කරල නෑ. මේ first time. ඒක නිසා මම class එකකට යන්න බැලුවේ. මම පල්ලෙහා තියෙන දෙක හොදයි කියලා දැක්ක. ඔයලා කරල තියෙන්වද මේ තැන් වලින්. කොහොමද ඉගැන්වීම සහ සපෝර්ට් එක?
    1 - https://www.paceinstitute.lk/
    2 - https://winit.lk/ - hiran sir කියලා කෙනෙක් ගැන දාල තිබ්බා මෙකෙම ත්‍රෙඩ් වල

    Winit -- hiran sir supiri. api karana kale nm online nemai thibbe
    ------ Post added on Aug 21, 2024 at 8:06 PM