Rhinoplasty එකක් කරලා ඉන්නේ කවුද?

patrickjane

Active member
  • Sep 4, 2016
    395
    192
    43
    ගෙදරින් එහා
    Rhinoplasty එකක් කරලා ඉන්නේ කවුද?

    මචන් Rhinoplasty එකක් කරලා/කරගන්න කවුරුහරි ඉන්නවනම් මේ Thread එකේ කමෙන්ට් කරන්න. අපි විස්තර බෙදාගමු.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Rhinoplasty එකක් කරලා ඉන්නේ කවුද?

    මචන් Rhinoplasty එකක් කරලා/කරගන්න කවුරුහරි ඉන්නවනම් මේ Thread එකේ කමෙන්ට් කරන්න. අපි විස්තර බෙදාගමු.
    ඕක කෙරුවට පස්සෙ frontal sinuses දෙක deactivate වෙනවා.

    ඊට පස්සෙ නැති ප්‍රශ්න එනවා. බඩගින්න අඩු වෙනවා. සමහරවිට දැනෙන්නෙම නැතුව යන්න පුළුවන්. ගඳ සුව‍ඳ දැනෙන එක අඩු වෙනවා. තමන්ගෙ පිරිසිදුකම ගැන සිහිය අඩු වෙනවා.

    ඕවා තේරෙන්නෙ ඔය ගොන් වැඩේ කරගෙන අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙයි
     
    • Like
    Reactions: Kumbhakarna22

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    ඕක කෙරුවට පස්සෙ frontal sinuses දෙක deactivate වෙනවා.

    ඊට පස්සෙ නැති ප්‍රශ්න එනවා. බඩගින්න අඩු වෙනවා. සමහරවිට දැනෙන්නෙම නැතුව යන්න පුළුවන්. ගඳ සුව‍ඳ දැනෙන එක අඩු වෙනවා. තමන්ගෙ පිරිසිදුකම ගැන සිහිය අඩු වෙනවා.

    ඕවා තේරෙන්නෙ ඔය ගොන් වැඩේ කරගෙන අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙයි
    ලගම පන්සලට ගියම නහය කඩනවද 😂😂😂😂
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    ඕක කෙරුවට පස්සෙ frontal sinuses දෙක deactivate වෙනවා.

    ඊට පස්සෙ නැති ප්‍රශ්න එනවා. බඩගින්න අඩු වෙනවා. සමහරවිට දැනෙන්නෙම නැතුව යන්න පුළුවන්. ගඳ සුව‍ඳ දැනෙන එක අඩු වෙනවා. තමන්ගෙ පිරිසිදුකම ගැන සිහිය අඩු වෙනවා.

    ඕවා තේරෙන්නෙ ඔය ගොන් වැඩේ කරගෙන අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙයි
    :yes: :yes: :yes: :yes: :yes: