Ria එකෙන් commercial bank එකට mony transfer

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    Ria එකෙන් commercial bank එකට mony transfer

    Ria එකෙන් commercial bank එකට mony transfer කරන අය ඉන්නවද?
    දැන් සල්ලි කෙලින්ම account ekata සල්ලි watenne nadda? ID එකයි pin number එකයි අරගෙන bank එකට යන්න ඕනද?