Rice Cooker Repair පන්නිපිටිය අරන්ගල

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මචන්ල පන්නිපිටිය අරන්ගල අවට උපකරණ අලුත්වැඩියාකරන තැනක් දන්නවද?
    Rice cooker එකේ power cable plug එක උනු වෙලා එක replace කරගන්න ඕනි
     
    • Like
    Reactions: Solo Rider

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Replace This items
    51GSCq3RKiL._SL1100_.jpg
    AUTO KETTLE CORD-700x700.jpg
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොහෙන්ද ගන්න පුලුවන් මචන්?

    කේබල් එක තමයි Replace කරගන්න ඕනි

    718OnCz9huL._AC_SL1500_.jpg


    උඩ එක වගේ එකක් තියෙන්නෙ plug එක විතරක් replace කරන්නත් බෑ වගේ

    cable එක මුලින් ගලවන්නත් බෑ

    මේ වෙලාවෙ තැනක් හොයාගන්න බෑනෙ වැඩිය දුර යන්නත් බෑනෙ ඒකයි අවුල
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    ඔය මම දාපු දෙකම දාන්න ඕනේ බන් ... Electric shop wala tiyenwa .... Daraz වල ලින්ක් එක දැම්ම ... වයර් මාරු නොකර හයි කර ගන්න.. වයර් වැඩිය අදින්න එපා කැඩුනොත් සොරි .com - Good Luck Bro

    https://www.daraz.lk/products/power...0e.searchlist.list.57.530e45e63SkEnX&search=1

    https://www.daraz.lk/products/iec-3...0e.searchlist.list.19.3b8f67657VvEBr&search=1