Rich Girlfriend

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    56622595_1012666698939125_9130938611158482944_o.jpg

    සල්ලි තියෙන කෙල්ලෙක් හොයනව කියල උබල මෙතන මට බැන්නට මාත් අසායි බන් මේම සැපේ ඉන්න. ඒත් බන් රස්සාවක් කරල කෝමද මේව කරන්නෙ. පරම්පරා බූදලයක් නෑ. ඉන්නෙෙ පරන තාලෙ ෙග්ක විතරයි. ජීවතේට පීස හට්, KFC වලින් කාලවත් නෑ. බිස්නස් එකක් පටන් ගන්නවත්සල්ලි නෑර්‍. හැමදෙයක්ම මට මුල ඉදන් පටන් ගන්න වෙලා තියෙන්නෙ. ගොඩක් උන් අම්ම තාත්තගෙ සල්ලි වලින් කෑගැහුමට මේව තේරෙන්නෙ නෑ:(
     
    Last edited:
    • Like
    Reactions: V for Vendetta

    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    KFC? PIZZA HUT? WTF?????? ::lol:

    It's their Karma dude. May be they've given more than you did in their previous lives. So give as much as possible any time you are capable of atleast in this life than making jealous on them.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    Try karala balapan.luck eka thama.

    KFC? PIZZA HUT? WTF?????? ::lol:

    It's their Karma dude. May be they've given more than you did in their previous lives. So give as much as possible any time you are capable of atleast in this life than making jealous on them.

    මට උන් එක්කඉරිසියාවක් නෑ බන්
    මන් උන් fb එකේවත් බැනල නෑ :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    සල්‍ලි තියෙන ගෑණු බැඳන් උන්ගෙ වහලෙක් වෙනවට වඩා හොඳා බෙල්ලෙ ගලක් ඵල්ලන් මුහුදට පනිනවා..
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    සල්‍ලි තියෙන ගෑණු බැඳන් උන්ගෙ වහලෙක් වෙනවට වඩා හොඳා බෙල්ලෙ ගලක් ඵල්ලන් මුහුදට පනිනවා..
    වයස කීයද බන් උබට
    So live your life.

    Watch this. It's only 2.27 minutes. But worth watching.
    https://m.facebook.com/story.php?story_fbid=1527456674056109&id=592843380850781

    ඒත් සතුට තියෙන් සල්‍ලිත් ඕන
    හදිසියෙ ලෙඩක් හැදිල ඔපරේෂන් එකට ලක්ෂ 30ක් ඕන කීවොත් අපිවගේ උන්ට වෙන්‍නෙ ටිකට් පොත් ගගහ එක එකාගෙන් හිගන්න, ඒත්‍ සල්ලි තියෙනවනම් ඒ ප්‍රශ්න නෑ
    උබත් පරම්පරා සල්ලිකාරයෙන් වෙන්නැති
    ඒකයි පොරටෝක් දෙන්නෙ
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    වයස කීයද බන් උබට

    ඒත් සතුට තියෙන් සල්‍ලිත් ඕන
    හදිසියෙ ලෙඩක් හැදිල ඔපරේෂන් එකට ලක්ෂ 30ක් ඕන කීවොත් අපිවගේ උන්ට වෙන්‍නෙ ටිකට් පොත් ගගහ එක එකාගෙන් හිගන්න, ඒත්‍ සල්ලි තියෙනවනම් ඒ ප්‍රශ්න නෑ
    උබත් පරම්පරා සල්ලිකාරයෙන් වෙන්නැති
    ඒකයි පොරටෝක් දෙන්නෙ

    Hell no.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    වයස කීයද බන් උබට

    ඒත් සතුට තියෙන් සල්‍ලිත් ඕන
    හදිසියෙ ලෙඩක් හැදිල ඔපරේෂන් එකට ලක්ෂ 30ක් ඕන කීවොත් අපිවගේ උන්ට වෙන්‍නෙ ටිකට් පොත් ගගහ එක එකාගෙන් හිගන්න, ඒත්‍ සල්ලි තියෙනවනම් ඒ ප්‍රශ්න නෑ
    උබත් පරම්පරා සල්ලිකාරයෙන් වෙන්නැති
    ඒකයි පොරටෝක් දෙන්නෙ

    umba kiyana point eke aththak tiyenewa..
    laukika jeewitheyak gatha kerenewanan puluwan taran salli hamba keranna one saadarana widiheta dan tiyena samaja ratawath ekka..isserahata oya saaderana widi welinuth aath wenna wei wage...:sorry:...naththan okkoma wedak na kiyela damala gahala bawana keranna tiyenne.:cool:
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    521
    63
    Nope.
    I am happy with what I got.
    Ubta depression hadenna lanwela bro :yes:
    umba kiyana point eke aththak tiyenewa..
    laukika jeewitheyak gatha kerenewanan puluwan taran salli hamba keranna one saadarana widiheta dan tiyena samaja ratawath ekka..isserahata oya saaderana widi welinuth aath wenna wei wage...:sorry:...naththan okkoma wedak na kiyela damala gahala bawana keranna tiyenne.:cool:
    Ow bn
    Me hamuduruwarunge wikaara katha hnda thamai bauddayo higannu wela thiyenne
    Salli nattan idala wedak ne ban.
    Ow bn:(