Rich kids of Colombo

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698
    113
    වෙන්න ඇති .විකිපිඩියා එකට අනුවනම් ( සත්‍ය අසත්‍යතාව නොදනිමි )
    උපාලිට 1980 වත්කම ඩොලර් බිලියන 1 යි .
    අදට ඇජස්ට් කරොත් ඩොලර් බිලියන 16 යි .
    එතකොට ධම්මික පෙරෙරාට දැන් වත්කම ඩොලර් මිලියන 550 යි.
    පෙනවානෙ වෙනස .
    ප්‍රයිවට් ජෙට් එකක් අෆොර්ඩ් කරනවා කියන්නෙ ලෙසි නැහැ 1980 දි.
    මන් හිතන්නෙ ඉන්දියාවෙ සල්ලි කාරයො ගාවවත් තිබිලා නැතුව ඇති එහෙම .
    https://roar.media/english/tech/insights/upali-wijewardene-the-kandos-man

    With the passage of time, however, Upali’s business empire started to show the first signs of trouble. Towards the late seventies and early eighties, the Upali group’s financial situation deteriorated. The purchase of Upali’s infamous LearJet is said to have strained the group’s finances even further.

    muth amaruwen wade goda daagena tiyenne:P
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    ලංකාවට කුඩු ආපු මුල්ම කාලේ ගහපු මාම කෙනෙක් කිව්වේ
    කුඩු ආවෙ නම් විවෘත ආර්ථිකෙන් පස්සෙ කියලා අහලා තිබුණා.
    උපාලි සම්බන්ධයි කියලා දන්නෙ නැහැ.
    උපාලි කොහොමත් පාරම්පරික ධනවත් පවුලකින් පැවත එන කෙනෙක්.
    එක නිසා හිතන්න අමාරුයි එහෙම කුඩු ගෙනෙයි කියලා.
    කියන්න බැහැ ඉතිං කාගෙ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවානෙ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Dan lankawe newei
    Mu lankawe koheda bn Canada-us citizen dan
    මං දන්නව බං.
    අවුරුදු නමයෙන් රිෆියුජිස්ල විදියට කැනඩා වලට ගිහින්... එච්චරයි ලංකාව එක්ක සම්බන්ධෙ
    මං මූත් එක්ක කතා කරල තියෙනවා ඔය වගේ කොන්ෆරන්ස් එකකට ඇවිත්. ලංකාවෙ කිව්වම විස්තර අහනවා ඉතින් රෝයල් කොලෙජ් නෙහ් ගිහින් තියෙන්නෙත්.

    Ape un kohomahari sambandayak hadagannawa dial ekak nam.
    සම්බන්ද හදන්න ඕන නං ලයිකා එකේ අයිතිකාරය ගැන කියනව නෙහ් 😆 ඌට චමත්ට වඩා සල්ලි තියෙනවා
     
    • Wow
    Reactions: D_Mad

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඇවන්ගාර්ඩ් එක තාම තියනවා නෙද? එක විසුරවලා දැම්මා කිව්වා නේ,
    මේ ආණ්ඩුව එක්ක පටන් ගත්තද දන් නැ අයේ
     
    • Like
    Reactions: D_Mad

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,541
    23,118
    113
    ලොකු කන්ටැක්ට් වලට ප්ලග් වෙන්න පුලුවන් නම් චාන්ස් සෙට් වෙනවා නේද ?




    සුපිරි.. මේවා හොද මෝටිවේශන් කාටත්... ඒකමයි ශෙයා කලේ මම. :) :) :) :cool:
    Motivate nan wenne na ban mewwa dakala 😂 😂 😂

    මටත් මේවා දැකලනන් motivate වෙන්නෑ බන්. තියෙන වාහනෙන් වාහනේට ෆොටෝ ගහල ලොකුකම පෙන්න්නන්න ඉන්ස්ටා දාන්න මුන් කොච්චර කට්ටක් කනවද කියල හිතපන් ඔය රැගිල්ලට. මටනන් පට්ට සල්ලියක් තිබ්බනන් හොදට ඇවිදිනව හොද වාහනයක් අරන්. හොද තැන්වලින් කනව. මොන ජීවිතද බන් ඕවා. ගලයි පුකයි ගෙඩි දෙකයි පෙන්නල instagram influencer කියන කෙල්ලොන්ට වැඩිය වෙනසක් නෑ මුන්ගෙ.
     

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    මෙයා එනව Zimantra Gym එකට. අහිංසක මෝඩ එකෙක්. තේරෙන්නෙ නෑ ලෝකේ හැටි. Body Guard ලා ඉන්නවා. තාම වයස 17යි එන්නේ Benz Convertible එකෙන්
     
    • Like
    Reactions: D_Mad