Richard Hammond crashed again

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    Grand Tour presenter Richard Hammond airlifted to hospital after crash in Swiss mountain race

    TELEMMGLPICT000131517212-large_trans_NvBQzQNjv4BqqVzuuqpFlyLIwiB6NTmJwUrEUilpuvAP7sONDyiXFfo.jpeg


    TELEMMGLPICT000131517033-xlarge_trans_NvBQzQNjv4Bqz-WJk4-Hom44bTGgt7BoCow7kk-wm2fRzvkfxyJhS_U.jpeg


    The-Grand-Tour-filming-in-Zadar-Croatia.jpg


    Former Top Gear star Richard Hammond has reportedly been airlifted to hospital after crashing his car in a Swiss mountain race.

    The 47-year-old suffered injuries while driving on a road closed for the Bergrennen Hemberg race in the canton of St.Gallen, north-east Switzerland, according to Swiss newspaper 20 Minuten.

    A spokesperson from the St Gallen police said the injured driver was taken to hospital by air ambulance.

    Hammond was in Switzerland filming for The Grand Tour, which he stars in alongside ex-Top Gear co-hosts Jeremy Clarkson and James May, according to Swiss media.

    Mr Hammond's agents have been contacted for a comment.

    More to follow...
     
    • Like
    Reactions: Sheenmax

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පට මේ දෙවෙනි එක බන් ඊලඟ සීරීස් එක හදාගෙන යන අතරෙ වෙච්ච. පොර පැදපු බයික් එකකුත් ඇක්සිඩන්ට් වෙලා තිබ්බ.:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    rimac concept one එකක් ක්‍රෑෂ් වෙලා තියෙන්නෙ. හම්මේ ඇති යන්තම් ලොකු කේස් එකක් නැහැලු හැබැයි ටිකක් ඩැමේජ් වෙලා. :sorry:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    දෙයියංගෙ පිහිටෙන් හැමන්ඩ්ට මුකුත් වෙලා නෑලු. :love::love:

    රිමැක් කන්සෙප්ට්_වන් කාර් එක හැප්පෙන්නෙ ටෙස්ට් එක අතරතුර.


    rimac-599.jpg


    rimac580.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙයියංගෙ පිහිටෙන් හැමන්ඩ්ට මුකුත් වෙලා නෑලු. :love::love:

    රිමැක් කන්සෙප්ට්_වන් කාර් එක හැප්පෙන්නෙ ටෙස්ට් එක අතරතුර.


    rimac-599.jpg


    rimac580.jpg

    :yes::yes:මේක හෙන හොඳයි කිව්ව කාර් එකක්. මොකක්ද දන්නෑ වුනේ ඇත්තට. වංගුවෙදි කන්ට්‍රෝල් නැතිවෙලා පාරෙන් පිට පනින්නෙ. කාර් එකේ අවුලක් වෙන්නත් බැරි නෑ.:dull:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    :yes::yes:මේක හෙන හොඳයි කිව්ව කාර් එකක්. මොකක්ද දන්නෑ වුනේ ඇත්තට. වංගුවෙදි කන්ට්‍රෝල් නැතිවෙලා පාරෙන් පිට පනින්නෙ. කාර් එකේ අවුලක් වෙන්නත් බැරි නෑ.:dull:
    තාම මේ කාර් එක අලුත් බං.
    අනික Rimac පොඩි කම්පනි එකක් නිසා බුගාටි, ලැම්බොගිනි වගේ ගොඩක් සංකීර්ණ, කාර් එක කැඩෙන්නම තරම් දරුණු ටෙස්ට් කරන්න බෑ කොස්ට් එක වැඩි නිසා. ඒවගේ පොඩි කම්පනි වලට ගොඩක් කල් යනව බුගාටි, ලැම්බොගිනි වගේ හොදට ටෙස්ට් කරල එලියට දාන්න.
    අනික ඉතිං කොයිතරම් ටෙස්ට් කලත් නරක වෙලාවට ඕන දෙයක් වෙන්න පුලුවන්නෙ.

    කතාවෙ යන විදියටනම් මේක තවත් සුපර්කාර් දෙකක් එක්ක ඉවෙන්ට් කීපයක් කරල ග්‍රෑන්ඩ් ටුවර් සීසන් 2 එකට, ඒකක එක චැලේන්ජ් එකකට කන්දක යන රේස් එකක් තිබ්බ කියල කියනව, ඒකෙදි වෙන්න පුලුවන් මේක වුනේ. සාමාන්‍ය කාර් වගේ නෙමෙයි ඉලෙක්ට්‍රික් කාර් වල කදු වලදි මෝටර් & බැටරි වලට එන ස්ට්‍රෙස් එක ගොඩක්ම වැඩී. සමහරවිට ඒකනිසාද දන්නෑ.

    නැත්නම් කාර් එකේ කිසිම අවුලක් නැතත්, ඇක්සිඩන්ට් එක නිසා වුන බැටරි/ කරන්ට් ලීක්/ශෝට් එකක්න නිසා ගිනි ගත්ත වෙන්නත් පුලුවන්.