RICHEST MAN IN SRI LANKA

emes

Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    Top Ten richest people in Sri lanka
    1. Mahinda Rajapakse
    2. Gotabhaya Rajapakse
    3. Basil Rajapakse
    4. Namal Rajapakse
    5. Yoshitha Rajapakse
    6. Chamal Rajapakse
    7. Shiranthi Rajapakse
    8. Rohitha Rajapakse
    9. Sashindra Rajapakse
    10. ???????????? Rajapakse
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mahinda lokka thama. oya inna harry jayawardana wage ona lokkekwa begalayak gahala nadu 100 vithara patawala. thiyana depala kali kali karala watetama bedala matiya gahanawa :P
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Hary thamai man danna tharamin...apita masa 14ka bonas denava awuruddakata.kauda ban ehema denne.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    harry jayawardanath udinma athi mage hithey:)

    sri lanka insurance
    distillers
    lanka bell
    some banks

    :P

    :yes:
    + Ambewela farm , Commarcial bank , Appaolo , Asiri + many more!
    Mr.Harry Jayawardena :yes:

    Hary thamai man danna tharamin...apita masa 14ka bonas denava awuruddakata.kauda ban ehema denne.

    හැරී තමයි. දැන් Srilanka Insurance, Applo, හැරීගෙ නෙමේ. Commercial Bank එක කොහොමත් හැරීගේ නෙමේ. :nerd: :eek: Applo එකට බැසිල් ඇරිය. Srilanka Insurance එකට ආණ්ඩුවෙන් ඇරියා.:lol:
    but Top Rated Stock Broker (ඕක නිසා තමයි හැරීව හොල්ලන්න බැරි:cool:),

    ++
    Distilleries Company of Sri Lanka PLC
    Lanka Milk Foods (CWE) PLC
    Madulsima Plantations PLC
    Balangoda Plantations PLC
    Browns Beach Hotels PLC
    Aitken Spence PLC
    Aitken Spence Hotel Holdings PLC

    ++
    Hatton National Bank
    Development Finance Corporation of Ceylon (DFCC)

    ++
    Stassen Group
    Milford Exports
    Lanka Dairies
    Ambewela Livestock Company
    Pattipola Livestock Company

    Lanka Bell (Pvt) Ltd
    Continental Insurance Lanka Ltd
    Melstacorp (Pvt) Ltd
    ඔය විකියෙ දාල තියෙන එව්වා විතරයි.

    ටිකක් ප්‍රසිද්ධ ඒවා රතු කළා. ඔතන නැති තව එව්වත් තියෙනවා. Janashakthi Insurance එකත් හැරී ජයවර්ධනගෙ. :P තව ඇත.:shocked::lol:
    CPC (Ceylon Petroleum Corporation)එකෙත් මිනිහා ටික කාලයක් සභාපති වෙලා හිටිය.:baffled:
    ආ තව කණ්ඩලම හෝටලේ හැරී අයියගෙ.:lol:
    තව මතක් උනොත් දාන්නන්:cool::lol:
    ආනන්ද ක්‍රිෂ්ණන් Srilankan නෙමේ.:)
    රාජපක්ෂල හොරා කෑවට මෙලෝ දෙයක් නෑ උන් ගාව. හොරා කන සේරම නාස්ති කරනවා.Total Black Moneyනේ.:oo::dull:

    http://en.wikipedia.org/wiki/Harry_Jayawardena
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හැරී වත් දන්නෙ නැතුව ඇති මිනිහගෙ බිස්නස් ගැන මේ තරම් :shocked: