
harry jayawardanath udinma athi mage hithey![]()
sri lanka insurance
distillers
lanka bell
some banks
![]()
+ Ambewela farm , Commarcial bank , Appaolo , Asiri + many more!
Mr.Harry Jayawardena![]()
Hary thamai man danna tharamin...apita masa 14ka bonas denava awuruddakata.kauda ban ehema denne.
Applo එකට බැසිල් ඇරිය. Srilanka Insurance එකට ආණ්ඩුවෙන් ඇරියා.
),
තව ඇත.








හැරී තමයි. දැන් Srilanka Insurance, Applo, හැරීගෙ නෙමේ. Commercial Bank එක කොහොමත් හැරීගේ නෙමේ.![]()
Applo එකට බැසිල් ඇරිය. Srilanka Insurance එකට ආණ්ඩුවෙන් ඇරියා.
but Top Rated Stock Broker (ඕක නිසා තමයි හැරීව හොල්ලන්න බැරි),
++
Distilleries Company of Sri Lanka PLC
Lanka Milk Foods (CWE) PLC
Madulsima Plantations PLC
Balangoda Plantations PLC
Browns Beach Hotels PLC
Aitken Spence PLC
Aitken Spence Hotel Holdings PLC
++
Hatton National Bank
Development Finance Corporation of Ceylon (DFCC)
++
Stassen Group
Milford Exports
Lanka Dairies
Ambewela Livestock Company
Pattipola Livestock Company
Lanka Bell (Pvt) Ltd
Continental Insurance Lanka Ltd
Melstacorp (Pvt) Ltd
ඔය විකියෙ දාල තියෙන එව්වා විතරයි.
ටිකක් ප්රසිද්ධ ඒවා රතු කළා. ඔතන නැති තව එව්වත් තියෙනවා. Janashakthi Insurance එකත් හැරී ජයවර්ධනගෙ.තව ඇත.
CPC (Ceylon Petroleum Corporation)එකෙත් මිනිහා ටික කාලයක් සභාපති වෙලා හිටිය.
ආ තව කණ්ඩලම හෝටලේ හැරී අයියගෙ.
තව මතක් උනොත් දාන්නන්
ආනන්ද ක්රිෂ්ණන් Srilankan නෙමේ.
රාජපක්ෂල හොරා කෑවට මෙලෝ දෙයක් නෑ උන් ගාව. හොරා කන සේරම නාස්ති කරනවා.Total Black Moneyනේ.
http://en.wikipedia.org/wiki/Harry_Jayawardena