මචං ඔෆිස් එකේ කවුරු හරි කියල හිතපන්. එයා අනිත් හැමෝටම යනකොට යනව කියල යනව, තව එනකොට ගුඩ් මෝර්නින්ග් කියනව ඒත් උබ එතන ඉද්දි උබට කියන්නෑ හරියට උබ එතන හිටියෙ නෑවගේ.
මේ වගේ දෙයක් උනොත් උබට ටිකක් හරි අවුලක් දැනෙනවද?
මේ වගේ දෙයක් උනොත් උබට ටිකක් හරි අවුලක් දැනෙනවද?

, මම නම් වරදක් කරන්නේ නැති නිසා හිතන්නේ එහෙමයි 