Heta match eke patta athal thiyewei. Richmond un full sup ekak dei Mali ta
දයාසිරි කිව්ව කතාව ඇත්ත උනත් තමන් ඇමති විදියට ප්රසිද්ධියේ ඒ දේවල් කියපු එක වැරදියි. මාලි කිව්ව කතාව තමන්ටත් කැච් මිස් වෙන නිසා Catches win matches කියන එක වැරදියි කියල ඔප්පු කරන්න හදනව වගේ. දෙන්නම වැරදියි. එක්කෙනෙක්ට බැනල අපි අනිත් කෙනාගෙ රෙදි හෝදන්න ඕන නෑ.


