ඔලිම්පික් මේ දවස්වල හැම කෙනාම වගේ බලනවනේ
මේ පාර උන අපි දැක්ක නොදැක්ක සේරම අනතුරු ඔන්‍න ගෙනාව
1.Samir Ait Said
ප්‍රංශ ජාතික ජිම්නාස්ටික් ශුරයා තරගය අතරතුර පාදය බිදීමකට ලක් උනා
2.Andranik Karapetyan
ආර්මේනියානු ජාතික බර ඉසිලීමේ ශුරයා
195kg බරක් එසවීමේදී අත විසන්දිවිමකට ලක් උනා
3.Ellie Downie
17 හැවිරිදි ජිම්නාස්ටික් ශුරිය
තෝරාගැනීමේ වටයේදී හිස බිම මත පතිත උනා
නමුත් ඇය අවසාන වටයට සුදුසුකම් ලැබූ අතර
දරුණු තුවාල නොවීම පුදුමයක්
4.Melissa Hoskins
ඕස්ට්‍රේලියානු ජාතික බයිසිකල් ශුරිය පුහුනුවිමේදී අනතුරකට ලක් උනා
අයගේ ක්‍රීඩා ජිවිතයට මේ අනතුර අවසාන තිතද තැබීමට සමත් උනා
5.Tee Jing Yi
මලයාසියානු ජාතික බැඩ්මින්ටන් ශුරිය තරගය අටහරතුරදී
කෙන්ද පෙරලිමකට මුහුණ දුන්නා
තරගය ඇය ක්‍රීඩා කලත් පරාජයට ලක්වෙන්න සිදු උනා
21/18 සහ 21/05 ලෙස
6.Adelinde Cornelissen
නෙදර්ලන්ත ජාතික අශ්ව ධාවිකාව
තම සිහිනය තම අශ්වයා Parzival රෝගී වීම නිසා අතහැර දැමුවා
අශ්වයා සුව වෙමින් සිටියත්
ඇය තරගයට සහබාගි නොවී සිටිය තම අශ්වයා වෙනුවෙන්
7.Andreas Toba
ජෙර්මනු ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයා
පදයේ අබදයක් සහිතව තරග වැදුනත්
එය උත්සන්න වීම නිසා තරගයෙන් ඉවත්වීම සිදු උනා
8.Vincenzo Nibali
ඉතාලියානු ක්‍රීඩකය තරගය අතරතුර ඇද වැටීමෙන්
ග්රිවස්තිය බිදීමකට ලක් උනා
9.Annemiek van Vleuten
නෙදර්ලන්ත ජාතික ක්‍රීඩිකාව තරගය අතරතුර ඇද වැටීමෙන් තුවාල ලැබුවා
10.Robbie Sanderson
බ්‍රිතාන්‍ය ජාතික අස්ගොව්වා
තරගය අතරතුර අස්ව පා පහරක් නිසා තුවාල ලැබුවා
නොබලපු අයට බම්පියක් දාගෙනම යමු

Last edited: